Breaking
24 Feb 2025, Mon

මහින්දගේ පැමිණීම සහ ගඳරුවන්ට බඩ යාම

SB-Poison-Fඅසරණ ජනතාව ඝාතනය කරමින් රටේ ජාතික දේපොල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරමින් වසර 9 ක් පුරා ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි ආසියාවේ දූෂිතම මෘග චෞර ඒකාධිපතියා වූ මහින්ද රාජපක්ෂ සමග නිදි වැද ගන්නැයි පොලොන්නරුවේ පල්ලෙවත්ත ගමරාල නමැති ජනතා ද්‍රෝහියාට ඉඩ හැර ජනවාරි 8 දා ජයග්‍රහණය කළ සියළු දේශප්‍රේමී යහපාලනප්‍රේමී බලවේග එක්සත් ජාතික පක්ෂය වටා පෙරමුණක් සේ අත්වැල් බැඳ ගැනීමට අද සවස තීරණය කළ බව සියළු රට වැසියන් වෙත සාතිශය ආඩම්බරයෙන් යුතුව වාර්තා කරමු…!

තම සුපුරුදු තුප්පහි වදන් මාලාව තව තව තීවුර කරමින් ඉතා ආඩම්බරයෙන් මෙලස වර්ටා කර ඇත්තේ ශ්‍රීලනිප යෙන් වෙන්වී UNP ය සමග තරග වදින හතර පස් දෙනෙකු පිළිබඳව දැනුම් දීමටය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ එස්.බී. දිසානායක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, එම්.කේ.එස් ගුණවර්ධන, හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ, රෙජිනෝල්ඩ් කුරේ, ප්‍රසන්න සෝලංග ආරච්චි, කරුණාරත්න පරණවිතාන මෙයට ඇතුලත් බවද සන්ද්දහන් වේ

සඳරුවන්ට අනුව ශ්‍රීලනිපයේ පදාසයක් ගැලවී ගොස් ඇත. ඔහුට අනුව පදාසය යනු ඉතාම ඉතා කුඩා කොටසක් විය යුතුය. එහෙත් මේ ගොබ්බ වහන්සේට නොතේරෙන කරුණ නම් තම පච මොලෙන් උදේ ඉදන් රේ වෙනකන් යටිගිරියෙක් කී ගසමින් ගොඩ නැගීමට දායකත්වය දුන් ඊනියා යහපාලන (ගවපාලන) අට්ටාලය දෙදරා ගොස් ඇති බවය.

උපුටා ගැන්ම-  සත්හඬ පුවත් 

ගඳරුවන් ගැන ලියු කතා   –ගඳරුවන්ගේ මුක මුට්ටු වේ -ලංකා ඊ(යා…) නිවුස් පච මොලක් වේ 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.