Featured

මහින්ද,මෛත්‍රීට තේරෙන සිංහලෙන් කියයි- මෙන්න යොජනා හැප්පිලා බලමු

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන නියෝජිතයින් 1437න් 1401ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සමඟ අද මීගමුවේ හෝටලකදී පැවති තීරණාත්මක හමුවේදී යෝජනා පහක් සම්මත කරගත් අතර පළාත් පාලන මැතිවරණය පවත්වන ලෙසට රජයට බල කිරීම, ශ‍්‍රිලනිප ඇමතිවරුන් එම තනතුරුවලින් ඉවත් විඅම්, දේශපාලන දඩයම හෙළාදැකීම, ශ‍්‍රීලනිපය භේද වීමේ වගකීම පක්ෂ නායකත්වය භාර ගැනීම, නව දේශපාලන සන්ධානයක් බිහිකර එහි නායකත්වය මහින්ද රාජපක්ෂ මහතා විසින් දැරීම එසේ සම්මත වූ යෝජනායි.

sammelana-yojana-1 sammelana-yojana-2 sammelana-yojana-3 sammelana-yojana-4 sammelana-yojana-5

Top