Breaking
24 Feb 2025, Mon

මහින්දානන්ද ගොන්ජාගේ ජංගියත් ගලවයි-රවීගේ හෝටල් බිල ගෙවන්නේ අර්ජුන්ගේ බෑණා

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගෙන් කොන්ඩ ගැලවෙන්න ගුටි කෑ රංජන් රාමනායක හේවත් ගොන්ජාගේ රෙදි අද මාධ්‍ය හමුවේ ගැලවි බිමටම වැටුනා.ඊයේ රංජන් රාමනායක මහතා නැවතත් සුපුරුදු චිත්‍රපට ජවනිකාවක නිරතවෙමින් තමන්ට අයත් නැති වාහනයක් ගැන හෙළි කළ බවත්, ඊට එරෙහිව ඔහුටත් තම දුරින් ඥාතියෙකු වන ආනන්ද අලුත්ගමගේටත් රුපියල් මිලියන 500 බැගින් ඉල්ලා එන්තරවාසි යවන බවත්, හෙතෙම පැවසීය.අදාළ වාහනය ක්‍රීඩා අමාත්‍යංශය සතු වාහනයක් වුවද එය තමාට අයත් නොවන බවත්, පැවසූ ඒ මහතා රංජන් මෙහෙවන්නේ අගමැතිවරයා විසින් යැයි තමන් වගකීමෙන් කියන බවත්, කියා සිටියේය.

රවී කරුණානායක මහතා නැවතී සිටින සුපිරි හෝටලයේ මාසික කුලිය වන ලක්ෂ 15 ගෙවන්නේ මහබැංකු අධිපතිවරයාගේ බෑණා බව හිටපු ක්‍රීඩා ඇමති මෙන්ම වත්මන් පා.ම මහින්දානන්ද අලුත්ගමගේ මහතා අද නාවරණය කළා. හෝටලයේ පස්වැනි මහලේ ඔහු සිටින බවද  ඔහු කියා සිටියා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.