Featured

මහින්ද දේශප්‍රිය,රනිල් වික්‍රමසිංහ රහසේ හමුවේ!

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය අතර විශේෂ හමුවක් ඊයේ රාත්‍රීයේ සිදුව ඇති බව දේශපාලන වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකරු සදහන් කළා.මැතිවරණයේ ප්‍රථිපලය සම්බන්ධයෙන් ජනතාව තුල පවතින සැකය මෙන්ම එක්සත් ජාතික පක්ෂයේම ඇතැම් පාර්ශවයන් කරන චොදනා එකිනෙක ගැලපිම හරහා තමන් අපහසුතාවට පත්ව සිටින බව මහින්ද දේශප්‍රිය පෙන්වා දි තිබේ.

අගෝස්තු 17 අවසන් වුණ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය පිළිබඳව සාධාරණීයසැකයක් මතුවිමත්,කොළඹ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රථිපලය මෙන්ම මනාප සංඛ්‍යාවන් අතර නොගැලපිම් මතුවිමත් මේ තත්ත්වය උග්‍ර අතට පත්ව තිබේ.

[box type=”warning” ]තමන්ට ලැබුනු මනාප වලින් හරි අඩකටත් වඩා රනිල් වික්‍රමසිංහට සහ අනාතව සිට එජාපයට පැමිණි පාඨ්ළි චම්පික රණවක වෙනුවෙන් එකතු කරමින් තමන් පරාජයට පත්කිරිමට එජාපයේම තමන්ගේ සතුරු පාර්ශවය කටයුතු කල බව එක්සත් ජාතික පක්ෂයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක උපුල් ශාන්ත සන්නස්ගල පවසයි.[/box]

මගේ මනාප රනිල්ටයි,චම්පිකටයි ගැනලා-සන්නස්ගල

[box type=”warning” ]මෛත්‍රීපාල සිරිසේන තමන්ගේ හෙංචයියන් පාර්ලිමේන්තුවට ගෙන එමට කොළඹ මනාප වෙනස් කර ඇති බවට ජනතා මනාපයෙන් හෝ ජාතික ලැයිස්තුවෙන් මෙවර පාර්ලිමේන්තුවට පිවිසීමේ අවස්ථාව අහිමි වූ හිටපු අමාත්‍ය රෝසි සේනානායක මහත්මිය චොදනා කර සිටි.[/box]

ඡන්ද වංගු ගහපු හැටි රෝසීත් කියයි- මම අධිකරණයට යනවා

හැදුනුම්පත් අනිවාර්‍ය කර තිබියදි උදැසන 7.10 වනවිට වෙනත් අයෙකුගේ ඡන්දයක් ප්‍රකාශ කර තිබිම ඇතුලු සිද්ධින් කිහිපයික් හේතුවෙන් මැතිවරණ කොමසාරිස්වරයා අපහසු තාවයට පත්ව සිටි.

ජනතා ඡන්දය කොල්ල කෑ හැටි(සාක්ෂි සහිතව)

Top