Breaking
27 Feb 2025, Thu

මාස 10න් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට යහපාලකය කෙලවු තරම

ලොව ගුවන් තොටුපළ වර්ගීකරණ වෙබ් අඩවියක් වන sleepinginairports.net වෙබ් අඩවිය මගින් 2015 වසර සඳහා ආසියානුකරයේ අකාර්යක්ෂම ගුවන් තොටුපළ 10 නම් කොට ඇති අතර ඒ තුළට කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපළද ඇතුළත්ව තිබේ.

මෙය ගුවන් තොටුපළ භාවිතා කරන දහස් ගණන් මගීන්ගේ අදහස් සැළකිල්ලට ගනිමින් තෝරා ගෙන ඇති අතර එහිදී ගමන් මළු හැසිරවීම, මගී පර්යන්ත, විනෝදාශ්වාද පහසුකම්ද සැලකිල්ලට ගෙන ඇත.

එහි කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළ ගැන විස්තර කර ඇත්තේ මෙලෙසයි.

Sri Lanka’s primary airport is criticized for dirt and corruption. Bathrooms are, like in many other terminals on this list, remarkably unclean and under-stocked with soap and tissues. The stench of the bathrooms reportedly has an ability to radiate out behind the doors, infusing the terminal more broadly. Voters also complained about long queues for immigration, created by seemingly disorganized staff. They were also irritated by a number of pushy porters hoping to carry luggage. That said, CMB is said to be better than many other small Asian airports, given that it is easy enough to navigate, and offers conveniences like local SIM card purchase inside the terminal.

මෙ සම්බන්ධයෙන් අප වෙත අදහස් දැක්වූ කටුනායක ගුවන්තොටුපොළ නිලධාරියෙක් පැවසූයේ වර්තමානයේදී රජයේ මුදල් අවහිරතාවයෙන් රට පුරාම නඩත්තු කටයුතු අඩාල වී ඇති නිසා ගුවන්තොටුපොළ නඩත්තුව නිසියාකාරයෙන් සිදු නොවීම නොවැළැක්විය හැකි බවත්, ගුවන්තොටුපොළ ආරක්ෂාවද දරුණු ලෙස කඩා වැටී ඇති බව තමන්ද පිළිගන්නා බවයි.

නමුත් 2014 වර්ෂයේදී ඉන්දියානු කලාපයේ හොඳම ගුවන්තොටුපොළ 10 අතරට කටුනායක බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පත් වී තිබුණි. මුම්බායි, චෙන්නායි, කල්කටා යන සුප්‍රසිද්ධ ගුවන්තොටුපොළවල් වලටත් වඩා ඉදිරියෙන් ශ්‍රී ලංකාවේ කටුනායක ගුවන්තොටුපොළ පසු විය. Read More: www.worldairportawards.com/awards/airport_award_winners_2014.html 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.