Breaking
24 Feb 2025, Mon

“මිස්ටර් ක්ලීන්” ජනතා මුදල් වලට කෙලවපු කෙලවිල්ල

මහා බැංකු කොල්ලය හරහා අර්ජුන් මහේන්ද්‍රන් යටිමඩි ගැසු ශ්‍රි ලාංකිය ජනතාවගේ මුදලින් සියයට 1.5ක මුදලක් එනම් බිලියන 6ක පමණ මුදලක් එක්සත් ජාතික පක්ෂ අරමුදට බැරකර තිබේන බව අප 2015/07/30 අනාවරණය කල අතර අද 2016 06 14 වැනිදා එජාපයේම සජිත් පිළේ කණ්ඩායම අප කල අනාවරණය තහවුරු කර සිටියා.

උපුටා ගැන්ම

Exclusive “මිස්ටර් ක්ලීන්” ජනතාවට කොකා පෙන්වා බිලියන් 6කට කෙලවපු හැටි 

මහ බැංකු අධිපතිවරයා ලෙස අර්ජුන් මහේන්ද්‍රන් පත්කර ගැනිම හා මහ බැංකු බැඳුම්කර මංකොල්ලය හරහා කෝටි ගණනක මුල්‍ය වංචාවක් කල පසු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ තමන්ගේ හෙංචයියන් යොදාගනිමින් අර්ජුන් ගලවා ගැනිම පසුපස සත්‍ය කතාව අනාවරණය කරගැනිමට අප ජාත්‍යන්තර විශේෂ වාර්තාකරුවෙකුට හැකි වි තිබේ. එනම් මහා බැංකු කොල්ලය හරහා අර්ජුන් මහේන්ද්‍රන් යටිමඩි ගැසු ශ්‍රි ලාංකිය ජනතාවගේ මුදලින් සියයට 1.5ක මුදලක් එනම් බිලියන 6ක පමණ මුදලක් එක්සත් ජාතික පක්ෂ අරමුදට බැරකර තිබේන බවයි.

පැවැත්විමට නියමිත මහා මැතිවරණය කෙසේ හෝ ජයගැනිම සදහා මුදල් මහා පරිමාණයෙන් අවශය බැවින් අර්ජුන් යොදවා මහා බැංකුව කොල්ල කා එම මුදල් එජාප අරමුදලට තැන්පත් කර තිබේ.මේතාක් කාලයක් රටේ ජනතාව නොමඟ යවමින් මිස්ටර් ක්ලීන් යනුවෙන් තමන්ගේ දෑතම පිරිසිදු බව පෙන්වමින් මේ ආකරයේ ගේම් ගණනාවක්ම රනිල් ගසන්නට ඇති බව දැන් අමුතුවෙන් කිවයුතු නෑ.

අද දුෂණ විරෝධී සංවිධානය එය තහවුරු කල අයුරු

අර්ජුන් වෙනුවෙන් මරාගෙන මැරෙන රනිල්….

http://www.lankanewsweb.today/archives/471

http://www.lankanewsweb.today/archives/3859

http://www.lankanewsweb.today/archives/474

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.