Anonymous Reporter

මෙන්න මැකො ඡන්ද කොල්ල කෑ හැටි….(Video)

අගෝස්තු 17 අවසන් වුණ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලය සම්පුර්ණයෙන්ම් වෙනස් කිරිමට මෛත්‍රීපාල සිරිසේන,රනිල් වික්‍රමසිංහ සහ මැතිවරණ කොමසාරිස් මහින්දදේශප්‍රිය එක්ව කුමන්ත්‍රණයක් දියත් කල බව දැන් ඉතාම පැහැදිලි සාක්ෂි සාහිතව අනාවරණය වෙමින් තිබේ.

ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයා තමන්ට ලැබුනු වරප්‍රසාද හා වරදාන මත මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් යුතුව තරග වැදුනු එක්සත් ජනතා නිදහස් සන්ධානය ඔනැකමින් පරාජය කල බවට සාක්ෂි දැන් ලැබි තිබේ.

[box type=”warning” ]මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රියගේ නමට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර හොන්කොන් ෂැන්හයි බැංකුවේ (HSBC Bank Malaysia) ඉන්දීය රුපියල් බිලියන 3ක් ඉක්මවු මුදල් ප්‍රමාණයක් තැන්පත් කිරිමට ඉන්දීය “රෝ”සංවිධානය හරහා කටයුතු කර තිබේන බවට තොරතුරු අනාවරණය වි ඇති බව ඉන්දිය රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යෙදේන අප විශේෂ වාර්තාකාරිනි ආසෝ ඛාන් සදහන් කරයි.[/box]

මහින්ද දේශප්‍රියට ඉන්දීය රුපියල් බිලියන 3ක්!

Posted by Udaya Prabhath Gammanpila on Tuesday, August 25, 2015

Top