Anonymous Reporter

මේජර් වික්‍රමගේට දුන් දඩුවම ගැන හමුදා ප්‍රකාශක කිසිවක් දන්නේ නෑ

හමුදා අත්අඩංගුවෙන් පලා යන කොටි ත්‍රස්ථයාට වෙඩි තැබු වරදට වරදකරුවෙකු කරමින් මේජර් විමල් වික්‍රමගේ රණවිරැවාට වසර 10 ක අත් හිටවූ සිර දඬුවමක් සමග රු. ලක්ෂ 20 ක් වන්දි නියම කිරිමට යහපාලන සුදු ඒජන්තයන්ගේ අධිකරණය හරහා දඩුවම් නියම කර ඇත්තේ පාහර කොටියා සැනසිමට බව අද තහවුරු වුනා.

ඒ යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාගේන් ප්‍රශ්ණ කල මාධ්‍යවේදීන්ට ලබාදුන් පිළිතුරු

Top