Breaking
24 Feb 2025, Mon

මේ ආණ්ඩුව සුටිං…මාටිං.. වගේ පොලොන්නරුවටම ගිහින් මහින්ද කිව්ව කතාව

මේ ආණ්ඩුව එල හරකයි….මී හරකයි ආකාරයේ නොගැලපෙන ආණ්ඩුවක් බවත් තමන් ඒ ගැන ළමයෙකුට කිව්ව විට ඒ ළමයා මේ ආණ්ඩුව සුටිං…මාටිං වගේ පැවසු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසුවා.

පොලොන්නරුව මැදිරිගිරිය බෞද්ධ මධ්‍යස්ථානයේ අභිනවයෙන් ඉදිකළ වෙහෙර වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් මහින්ද රාජපක්ෂ මහතා සදහන් කළේ තම ආණ්ඩුව යටතේ යුද්ධය අවසන් කළේ සංහිඳියාව ඇති කිරීම සඳහා වන බවයි.

MRPolonnawrwa01 MRPolonnawrwa02 MRPolonnawrwa03 MRPolonnawrwa04

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.