Breaking
24 Feb 2025, Mon

මෛත්‍රීගේන් රාජිතට ඇමතුමක්-චතුර හදිසියේ දිවයිනට

ජනාධිපති මෛත්‍රීපාල් සිරිසේන මහතා හදිසියේම සිංගප්පූරුවේ මවුන්ට් එලිසෙබෙත් රොහලේ සැත්කම කරනවාද? නැද්ද? යනුවෙන් දෙගිඩියාවෙන් සිටින රාජිත සේනාරත්නට ඇමතුමක් ලබාදී ඇති අතර එම ඇතුමට අනුව බයිපාස් සැත්කම කල් දැමිමට කටයුතු කර ඇති බව අනාවරණය වි තිබේ.

මෛත්‍රීපාල සිරිසේන දෙවත්වයෙන් සලකන මිනුවන්ගොඩ කොටුගොඩ ප්‍රදේශයේ ශාන්ත කපු මහතාගේන් ලැබුනු පණිවිඩයකට අනුව මෛත්‍රී රාජිත අමතා සැත්කම වහාම කල්දමන ලෙසට ඉල්ලා තිබේ.

ඒ අනුව සිංගප්පුරුවේ මවුන්ට්‌ එලිසබෙත් රෝහලේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතාට පැය 24ක් තුලදි සිදුකිරිමට සේනාරත්න පවුල තිරණය කර තිබුනද එය මේ වනවිට දින නියමයක් නොමැතිව කල්දමා තිබේ.

මිට අමතරව ජිවම් කරන ලද බලගතු යාන්ත්‍ර රාජයෙකු බයිපාස් සැත්කම කිරිමට පෙර රාජිතට පැලදිමට කටයුතු සම්පාදනය කර ඇති අතර එය රැගෙන යෑම සදහා රාජිතගේ පුත් චතුර ඉක්මනින්ම පැමිණිමටද නියමිත බව අප විශේෂ වාර්තාකරු සදහන් කළේ.

යන්තම් අටවාගත් යහපාලන ආණ්ඩුවේ ජනප්‍රියත්වය දින සියයෙන් අභාවයට ඇද දමමින් රටේ ජනතාවගේ නොමද ආදරයට පත්වෙමින් සිටින මහින්ද රාජපක්ෂ මහතාගේ ආකර්ෂණ බලය බිඳ දැමිම සදහා කිසිවක් කරකියාගත නොහැකිව නොහැකියාවෙන් පෙලෙන් මෛත්‍රීපාල සිරිසේන සහ රාජිත සේනාරත්න මහින්දට එරෙහි විශේෂ යාගයක් පැවැත්විමටද අදාළ කපුවා සමග කටයුතු කල අතර පසුව කොටුගොඩ ප්‍රදේශයේ ශාන්ත කපු මහතාගේ දේවාලයේ ආරම්භ කල යාගයේ අවසන් භාගය ඉටුකිරිම සදහා අවශ්‍ය කිලෝ 50ක රන් බරකින් යුතු පිළිමයක් රැගෙන යමින් සිටියදි සිදුවු අනතුරින් PSD නිළධාරින් බිල්ලටද හසුවුනා.

අනාවරණයන් කියවන්න-

>මහින්දගේ ජනප්‍රියත්වය වට්ටන්න මෛත්‍රී-රාජිත-දුමින්ද යාගයක් කරයි-යුධ හමුදා රෝහලේ කල කුමන්ත්‍රණය මෙන්න

>Exclusive:මෛත්‍රීගේ යාගයට බිල්ලට දුන් PSD නිළධාරින්

>මෛත්‍රීගේ යාගයට බිල්ලට දුන් PSD නිළධාරින් නීතියෙන් බේරාගැනිමට අහිංසක රියදුරන් බිල්ලට දුන් මෛත්‍රී!

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.