Breaking
24 Feb 2025, Mon

මෛත්‍රීගේ ගූ බට්ටාගේ පහත් ආශාවන් – කුසුම් රේණු මහත්මියගේ කකුල පාගලා

අතේ පැලවෙන අමු පච ලියමින් සිරිසේන ජනාධිපතිවරයාගේ පක්කලි වැඩ කරන දිනමිණ පුවත්පත ජනමාධ්‍ය ලේකම්වරයාගෙ පහත් ආශාවන් ඉටුකිරිම සදහා කටයුතු කර තිබේන ආකාරය “දිනමිණ ” පුවත් පතේම පලවි තිබේන පුවතකට අදාළ ඡායාරූපයෙන් මනාව පැහැදිලි වේ.

bobaසරසවිය සම්මාන උළෙල වෙනුවෙන් පැවැත්වෙන සිනමා සතියේ ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ආරාධනා ලැබ තිබුණේ නිමල් බෝපගේ වන අතර ඔහු නොසිටි සමුහ ඡායාරූපයක් පසුව සංස්කරණය කර ඒ මැද්දට නිමල් බෝපගේ රිංගවාගෙන ඇති අතර අදාළ සංස්කරණය කල “දිනමිණ ” පුවත් පත නිමල් බෝපගේ ගේ කකුල මගින් කුසුම් රේණු මහත්මියගේ කකුල පාගවන ලෙසටද සංස්කරණය කර තිබේ.

සරසවිය සම්මාන චිත්‍රපට සතිය ආරම්භ කරමින් ප්‍රථම වරට තිරගත වු “මහරජ ගැමුණු ” චිත්‍රපටය ප්‍රදර්ශනය වූ අතර එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස සහභාගි වූයේ රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය රංග කලංසූරිය සහ ප්‍රවීණ සිනමා රංගන ශිල්පිනී ජීවරාණි කුරුකුලසූරිය යන අය සහභාගි වු අතර එම කළාකරුවන් දේශපාලනයට සම්බන්ධ අය සමග එකට සිට ඡායාරූපය ගැනිම කෙලින්ම ප්‍රතිකේෂ්ප කර තිබේ. පසුව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිමල් බෝපගේ නියෝග මත කළා කරුවන්ගේ සමුහ ඡායාරූපය සංස්කරණය කොට එ මැද්දට මෛත්‍රීගේ ගූ බට්ටා රිංගවා තිබේ.

ජනාධිපතිවරයාගේ කතාවක් විකෘති කර ප්‍රචාරය කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් බොරු චොදන නගමින් දෙරණ නාලිකාවට තර්ජනය කරමින් සිටින නීතිඥ නිමල් බෝපගේ හේවත් මෛත්‍රීගේ ගූ බට්ටා දෙරණ නාලිකා හිමිකරු වන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගෙන් මිලියන 100ක මුදල් කප්පමක් ඉල්ලා ඇති අතර එය ප්‍රතිකේෂ්ප කිරිම හේතුවෙන් දින හතක් ඇතුළත කරුණු ඉදිරිපත් කරන ලෙස දන්වා දෙරණ මාධ්‍ය ආයතනය වෙත තර්ජනාත්මක ලිපියක් යැවිමට කටයුතු කල අයුරු අප අනාවරණය කල අතර පහත් ආශාවන් සංසිදවිම සදහා ප්‍රා නායක පාථ්ළී රණවක මෙන් පහත් පෙලේ ඡායාරූපයක් සංස්කරණය කරගත් මෛත්‍රීගේ ගූ බට්ටාට දිය යුතු දඩුවම කුමක්දැයි රටේ ජනතාව තින්දු කල යුතුය.

dinamin002news

 

dinamina01222

dinamin01

කවුද බොලේ මේ බෝපගේ?

http://www.sinhala.lnwtoday.com/archives/10110

http://www.sinhala.lnwtoday.com/archives/10110

http://www.sinhala.lnwtoday.com/archives/14337

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.