Breaking
25 Feb 2025, Tue

මෛත්‍රීගේ ජාතකයේ අවජාතක කතාව වහන්න මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ අත් අඩංගුවට

දහම් එකම පුතා බව පෙන්වන්න මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ දොට්ට දැමිමේ මෛත්‍රීගේ යහපාලන පන්නයේ මෙහෙයුමක් දියත් කර තිබේන බව අප පසුගියිදා අනාවරණය කළා.

“ප‍්‍රවේශ පත‍්‍රයක් නොමැතිව අනාථාගාර පරිශ‍්‍රයට ඇතුළුවීම, අලින්ට ආහාර ලෙස පලතුරු කූඩයක් රැගෙන යෑම, වෙඩි උණ්ඩ සහිත තුවක්කුවක් ගෙන මහේස්ත‍්‍රාත්ගේ ආරක්‍ෂක පොලිස් නිලධාරියා පරිශ‍්‍රයට ඇතුළුවීම, පුද්ගලයන්ට ඇතුළුවීම තහනම් කර ඇති පිවිසුමකින් පරිශ‍්‍රයට ඇතුළු වීම, සහකාර අධ්‍යක්‍ෂවරිය ඇතුළු නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම ආදි චෝදනා පහක් සම්බන්ධයෙන් මහේස්ත‍්‍රාත් වරයා ගැන පරීක්‍ෂණ පවත්වන්නට පොලිස්පති වරයාට නියෝග කරන ලෙස හුරතලයට හදාගත් නිතිපතිවරයා හරහා මෛත්‍රී කටයුතු කරමින් සිටින බවත් එයට ප්‍රධානම හේතුව මෛත්‍රීපාල සිරිසේනගේ ජාතකය සම්බන්ධයෙන් ඇත්ත හෙලිවිම වලක්වා ගැනිම බවද අප අනාවරණය කළා.

“මෛත්‍රීපාල සිරිසේනට දාව චමිලාට(හොර ගැණී) උපන් පිරිමි දරුවා තමන්ට තවදුරටත් බලාගැනිමට නොහැකි බවත් දරුවාගේ සැබෑ පියා කවුරුන්ද යන්න අනාවරණය කර ගැනිමට DNA පරික්ෂණයක් කරන ලෙසට කල ඉල්ලිමට අදාල නඩුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක 9 දරණ අධිකරණයේ නඩුව පවත්වාගෙන යන අතර එම අංක 9 දරණ අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා වනුයේ තිළිණ ගමගේ මහතායි.”

විඩියෝ සහිතව එම අනාවරණය බලන්න –

 readmore

ඒ අනුව අද බොරු චොදනා නගමින් අනවසර අලි පැටවකු ඇති කරන බවට සදහන් මහේස්ත‍්‍රාත් අධිකරණයේ පවතින නඩුවෙහි සැකකරුවකු ලෙස තමා අත්අඩංගුවට ගැනීමේ වළක්වන නියෝගයක් ඉල්ලා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම නිතිපතිවරයාගේ නියෝගමත ශ්‍රේෂ්ඨාධිකරණය විභාගයට නොගෙනම ගාස්තු රහිතව නිෂ්ප‍්‍රභා කර තිබේ.

මේ අතර අලි පැටවා සම්බන්ධයෙන් සුවිශේෂී නඩුවක් සඳහා පොදු දේපළ පනත යටතේ මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ මහතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසද නිතීපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබේ.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.