මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නමින් මහින්ද රාජපක්ෂ මහතා වෙත අද දින එවන ලද බවට මාධ්‍ය වල පළ වූ ලිපියේ (පිටු 1 , 2 , 3 , 4 , 5) ඡේදයක් පාසාම ඇත්තේ බොරු බේගල් බව හෙළි වෙයි. ඒ ගැන mahinda.info මගින් මෙලෙස හෙළිදරව් කරන්නෙමු.