Breaking
25 Feb 2025, Tue

මෛත්‍රී අදක්ෂ පාලකයෙකු බව ඔහුම ඔප්පු කළා

තමන් අසාර්ථක මෙන්ම අදක්ෂ පරිපාලකයෙකු මෙන්ම අනුන් කියන් පදයට නටන්නේකු බව දැන දැනම 17 දා කොළඹදී පැවැත්වෙන ඒකාබද්ධ විපක්‍ෂයේ ආණ්‌ඩු විරෝධී රැස්‌වීම ඇතුළු ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය විසින් සංවිධානය නොකරන කිසිම රැස්‌වීමකට, පෙළ පාලියකට, සම්මන්ත්‍ර ණයකට හෝ සාකච්ඡා වකට සහභාගිවීමට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මන්ත්‍රීවරුන්ට තහනම් බවට ප්‍රකාශ නිකුත් කිරිම හරහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ජොකර් කෙනෙකු බවට පත්ව ඇති බව ඒකාබද්ධ විපක්‍ෂයේ ප්‍රභලම මන්ත්‍රීවරයෙකු අප සමග සදහන් කළා.

සියලුම රැස්විම්වලට සහභාගි විම තහනම් කරමින් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මහ ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක නිකමා විසින් එවා තිබු ලිපි සම්බන්ධයෙන් කල ප්‍රශ්ණ කිරිම් වලදි මන්ත්‍රිවරයා සදහන් කළේ රටම අදුරේ දමමින් විදුලිය බිඳවැටීමෙන් පසුව රට පුරා සියළු විදුලි උප පොලවල්, බෙදා හැරීම් මධ්‍යස්ථාන සඳහා යුධ හමුදා ආරක්‍ෂාව යෙදවීමට ජනාධිපතිවරයා ගත් තින්දුවෙන්ම ඔහු අදක්ෂ පාලකයෙකු බව ඔප්පුකර හමාර බවයි.

විදුලි අර්බුදයට විසදුම් ලබා නොදි ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වැනි සංකිර්ණ දේශපාලන පක්ෂයක ගැටලු සම්බන්ධයෙන් විසදුම් ලබාදිම්ට මෛත්‍රීපාල වැන්නේකුට කිසිසේත්ම නොහැකි බවත් හමුදාව යොදවා ආරක්ෂා කල යුත්තේ විදුලිය නොව රනිල්ලා සහ බෙදුම්වාදී මේ දිනවල උතුරේ අත්පත් කර ගන්නා රටේ භූමිය බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.

17 වැනිදා පැවැත්වෙන ජන සටන සදහා මන්ත්‍රීවරුන් සහභාගි වන්නේ පක්ෂ වර්ප්‍රසාදයන් හෝ මන්ත්‍රි වරප්‍රසාදයන් භුක්ති විදිමේ ආශාවෙන් නොව රට වෙනුවෙබ්,ජනතාව වෙනුවෙන් ඔනෑම දුකක් විදිමේ එකම අභිප්‍රායෙන් බවද ඔහු සදහන් කළා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.