Featured

මෛත්‍රී අන්දොස් වේ – ජනාධිපති කාර්‍යාලයේ තනතුරු සියල්ල වෙනස් කරයි

දිනෙන් දින සිඝ්‍රගාමිව කඩා වැටෙන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ බලය කෙසේ හෝ රදවා ගැනිම සදහා වහාම ක්‍රියාත්මක් වන පරිදි ඒකාධිපති මොඩලයේ පරිපාලනයක් පිහිටුවීමට ජනාධිපතිවරයා තිරණය කර තිබේන බව රජයේ අභ්‍යන්තර තොරතුරු වාර්තාකරණයේ යේදේන අප විශේෂ වාර්තාකරු අනාවරණය කර සිටි.

ඒ අනුව මේ සතිය තුල ජනාධිපති ලේකම් කාර්යාලයේ ඉහල තනතුරු කිහිපයක් වහාම ක්‍රියාත්මක වන පරිදි වෙනස් කිරිමට නියෝග ලබාදි ඇති අතර නව තනතුරු සදහා තමන්ගේ සමිප ඥාතීන් කිහිප දෙනෙකු සහ දැනට මෛත්‍රීපාල සිරිසේන රූකඩයක් සේ නටවන කිලී මහාරාජාගේ නිර්දේශ මත කිහිප දෙනෙකු පත්කිරිමටද තිරණය කර තිබේ.

Top