Featured

මෛත්‍රී…ගැණී ගෙදරද?

වෙබ් මාෆියාවේ මොඩ ගොන්නු කිහිප දෙනෙකු සහ ගොන් පුවත් පතක් ද අමුතුම පුවතක් පලකර තිබේ.එම පුවතේ පලකර තිබුනේ “හිටපු ජනාධිපතිවරයාගේ භූගත මාළිගාවේ සේයාරූ නිකුත් වෙයි”යනුවෙනි.පසුගිය කාලයේ බලයෙන් පහකෙරුණු ඉරාකයේ සදාම් හුසේන්, ලිබියාවේ ගඩාෆි වැනි ඒකාධිපති නායකයන් මහජන මුදල් වැයකරමින් සිය පවුලේ සුඛවිහරණය සඳහා මාළිගා ඉදිකළ අතර ඔවුන් බලාපොරොත්තු වූයේ සිය ජීවිත කාලයම ඒවා භුක්ති විඳීමට බවය. එහේම අසාවක් රාජපක්ෂලාට තිබුනේ නම් එය ඉදිකර ගැනිමට තිබුනේ මැදමුලනේ බව රටේ ජනතාවට තෙරුම් ගැනිම අපහසු නොවේ.

එම භූගත ස්ථානය ඉදිකරනු ලැබුවේ මහින්ද රාජපක්ෂලාගේ කාලයේම නොව එය චන්ද්‍රිකා සමයටත් එහා දිවයන ඉතිහාසයක් තිබේ. එම භූගත නිවස ඉදිකර ඇත්තේ ත්‍රස්තවාදීන් ගුවන් ප්‍රහාරයක් එල්ල කලහොත් එයින් ගැලවිමටය.නමුත් කාලෙන් කාලයට එන නවීකරණය කිරිමට කටයුතු කර තිබේ.

අනික් අතට ජනාධිපතිවරයා ලෙස මෛත්‍රීපාල සිරිසේන පත්ව දැන් මාස 10කි.මාස 10ක් කොටුව ජනාධිපති මන්දිරයේ ආතල් ගත් මෛත්‍රීට පමණක් නොව ලෝකයේ රටවල් වල රාජපක්ෂලාගේ ඩොලර් එකේ ගිණුම් පවා සොයමින්, අරලියගහ මන්දිරයේ,පුටු,කඩු පමණක් නොව කක්කුස්සියේ ඇති ටිවි ද නැරඹූ අමන හැතිකරයට රටම දැනගෙන සිටි භූගත නිවාසය සොයා ගැනිමට මේ තරම් කාලයක් ගියේ මන්ද යන්න අමුතුවෙන් කිවයුතු නෑ.

එපමණක් නොව නාමල්ලා,යොෂිතලාට මඩ ගසමින් කරනම් ගැසු දහම් සිරිසේනලා,කට නිසා චතුරිකා කිවත් දැන් චා වී සිටින අයත් ඔය භූගත නිවාසයේ පාටි දැමු බව උන්ට අමතක වුවද අපට අමතක නැත.(ඒ පිළිබඳව සාක්ෂි ලගදිම)

අවසාන වශයෙන් කිමට ඇත්තේ මෙපමණකි මේ කියන විදියට මේ භූගත නිවස සොයා ගත්තේ අද ඊයේ නම් රට බෙදිමට බෙදුම්වාදී ගන්නා ක්‍රියාමාර්ග මෛත්‍රීපාල් වැන්නේකුට හෝ ඔහුගේ බත් බැලයන්ට සොයා ගැනිමට තියා ගෙදර ගැණී ගෙදර ඉන්නවාද යන්න සොයා ගැනිමටද පහසු නොවනු ඇත.

Pr

Top