Featured

මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා ජිනීවා හී පාවාදුන් අපේ රණවිරුවන්

තිස් වසරක ප්‍රභාකරන්ගේ මිනිමරු යුද්ධයෙන් ශ්‍රි ලංකා මාතාව බෙරා ගැනිමට දිවි දෙවැනි කොට සටන් කළ රණවිරුවන් සහ තමන්ගේ ජිවිත ගැන නොව රටේ මිනිසුන්ගේ ජිව්ත ආරක්ෂාව වෙනුවෙන් ශක්තිමත්ව සටන මෙහෙයවු මහින්ද රාජපක්ෂ සේනාධිනායකා ඇතුලු ලේකම්වරුන් මවුබිමෙන් පිටතදි යුධ අපරාධකරුවන් ලෙස එල්ලා මැරිමේ සටන මෙහෙයවු බෙදුම්වාදී මෛත්‍රී-රනිල්-චන්ද්‍රිකා ඇතුලු සමස්ත බෙදුම්වාදීන්ගේ මනදොළ පිනවමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ප්‍රධානී සෙයිද් රාඩ් අල් හුසේන් ජිනීවා නුවර මානව හිමිකම් සමුළුවට අද ඉදිරිපත් කළ වාර්තාවෙන් දේශීය හා අන්තර්ජාතික විනිශ්චයකරුවන් චෝදනා ගොනු කරන්නන්, පරීක්ෂකයන් ගෙන් සමන්විත විශේෂ අධිකරණයක් මගින් පරීක්ෂණයක් සිදුකළ යුතු බවට තින්දු කළා.

බෙදුම්වාදීන්ට අවශ්‍ය වන පරිදිම බලයෙන්, බලහාත්කාර අතුරුදන් කිරීම ක්‍රමානුකූල ප්‍රතිපත්තියක් ලෙස ශ්‍රී ලංකාවේ පැවැති බවද එම වාර්තාව කියයි.

තව දෙයක් අපි ඉතා අවධාරණයෙන් රටේ ජනතාවට කියමු…..

යහපාලන ආණ්ඩුව පත්වු පසුගිය ජනවාරි 8 වැනිදායින් පසුව මේ දක්වා කාලය තුල 4වන ඊළාම් යුද්ධයේදි රණවිරුවන් විසින් සිදුකරන ලද කියන අපරාධ සම්බන්ධයෙන් නව සාක්‍ෂි 1150ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබාදිමට කටයුතු කර තිබේන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු අනාවරණය තහවුරු කරමින් වාර්තාවද එය සදහන් කර තිබේ.

මිට මතරව මේ අතර ශ්‍රී ලංකාවේ පැවැති යුද්ධයේදී සිදුවූ බරපතල වරදවල් පිළිබඳව චන්ද්‍රිකා මගින් ලබාගත් වැදගත් සාක්‍ෂි එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලැබී ඇති බව කැනඩාවේ ජීවත්වන එල්ටීටීඊ සංවිධානයේ නීති අංශ සාමාජිකයයෙකු වන නීතිඥ ගැරී ආනන්ද සංගරී කල ප්‍රකාශයද එම වාර්තාව තහවුරු කර තිබේ.WAR05V

යහපාලනය රණවිරුවන් බිල්ලට දෙයි -නව සාක්‍ෂි 1150ක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට

සම්පුර්ණ වාර්තාව …….

WAR01 WAR02 WAR03 WAR04 WAR05

Top