Featured

යහපාලනයට කඩේ යවා මහා පාරට දමයි-අජිත්,රංජිත් 600ක් විදුලි බල අමාත්‍යාංශය හොර පාරෙන් ගනී

ළපටි සිපයියන්ගෙන් සැදුම්ලත් ගොන් යමපාලන ආණ්ඩුව තවත් තරුණයන් පිරිසක් නන්නත්තාර කර තිබේ .ඒ දින 100 වැඩපිළිවෙල අනුව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ රැකියා ලබා දෙන බවට පොරොන්දුවී දැන් ඒ සියල්ලක්ම ඡන්ද ගුණ්ඩු බවට සනාත කරමින් සිටීමත් සමගින් . මෛත්‍රිපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ ඇතුළු ගොන් යමපාලකයෝ ඒ සියල්ලක්ම අමතක කරමින් එකට නිදිවදිමින් සිටීන්නේ තරුණයන් රැසකගේ ජිවීත මහා පාරට ඇදමමින් .

මීට සතියකට පමණ ඉහතදී තරුණයන් පිරිසක් විදුලි බල අමාත්‍යාංශය ඉදිරිපිට උපවාසයක නිරත වූයේ පාණ්ඩු ආණ්ඩුව ලබා දුන් පොරොන්දු නැවත වරක් මතක් කර දීම සදහායි.

නමුත් උදේ පටන් රෑ නින්දට යන තුරුත් පසුව රෑ හිනෙනුත් යහපාලනය ගැන කියවන අජිත් පි .පෙරේරා සහ රංජිත් සියඹලාපිටිය යන අමාත්‍යවරුන් දෙදෙනා උන්ගේ පුක කැසූ 600කට විදුලි බල අමාත්‍යාංශයේ පත්වීම් ලබාදී තිබෙනවා.ඒ නිතී විරෝධි ලෙසයි .දැනට විදුලි බල අමාත්‍යාංශය ඉදිරිපිට තරුණ තරුණියන් 80කට වැඩි පිරිසක් මාරන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.ඒ විදුලි බල අමාත්‍යාංශයේ රැකියා ලබා දෙන ලෙසට බල කරමින්.

මේ සම්බන්ධයෙන් අප උපවාසයේ නිරත තරුණයෙකුගෙන් විමසීමක් කලා ……

WP_20160104_007මුන්ට හෙණ හතම වදිනවා මේ කරන අපරාධ වලට .මුන්ගේ පවුල් පිටින් නැතිවෙලා යන්න ඕන.අපි යහපාලනය ඇති කිරීමට උවමනාවෙන් කටයුතු කලා .මේ හැතිකරය අපිට කිව්වා බලයට පත් වුණ ගමන් සියළු පත්වීම් හදලා දෙනවා කියලා.

“ඒත් අජිත් පි අමාත්‍යවරයා ,රංජිත් සියඹලාපිටිය අමාත්‍යවරයා නිතී විරෝධි ලෙස 600ක් විදුලි බල අමාත්‍යාංශයට බදවා ගෙන තිබෙනවා.අපි බොහෝම ගෞරවාන්විතව මේ අමාත්‍යාංශයේ සම්මුඛ පරීක්ෂණ වලට පෙනී සිටියා.ඒත් මුන් දැන් අපිව මග හරිනවා .මුන් වළදාන මිනී වළවල් වලටත් හෙණ හතම වදිනවා .අපිව රැවැට්ටුවා .අද අපිට ජිවීතයත් එක්ක සටන් කරන්න වෙලා ඉල්ලීම් දිනා ගන්න .අදට දින 07ක් තිස්සේ ඉදන් අපි මේ උපවාසය කරනවා .අදින් පස්සේ අපි මාරාන්තික උපවාසයකට යනවා.මුන් දැන් යහපාලනය සමරන්න ජාතික කොඩි ඔසවනවා .මතක තියා ගන්න අපි මුන්ට එරෙහිව සුදු කොඩි ඔසවනවා .දින 07ක් ගියත් තාම මේ සක්කිලියන් අපි සමග සාකච්ඡා කලේ නෑ.මුන් ඉන්නේ මර නින්දේ .මේකට කියන්නේ යහපාලනය නෙමෙයි .මේක අවජාතකයන්ගේ පාලනයක්.”

යහපාලනයට වසරක් සපිරෙන මේ මොහොතේ බොහෝ දෙනෙකුගේ හදවතේ ඇත්තේ “මුන්ට හෙණ හතම වදීවා ” යන්නයි .ඒ තරමටම මුන් ජාතියේ අවාසනාවට උපන් කාළකන්ණින් බවට තහවුරු වීමත් සමගින්. සෑම මොහොතකම ජාත්‍යන්තරය දිනා ගත් බවට ප්‍රකාශ නිකුත් කරමින් සිටින රනිල් -මෛත්‍රිට කියන්නට ඇත්තේ ජාත්‍යන්තරයේ ඇට සූප්පු කිරීමට පෙර මෙරට ඇති ගැටළු පිළිබද අවධානය යොමු කල යුතු බවයි .ප්‍රජාතන්ත්‍රවාදය යැයි කියා ගන්නා මේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තේ මෛත්‍රිගේ සරම අස්සේය .ඒ නිසා එය යහපාලකයන්ට පමණක් පෙනෙනු ඇත .රටේ ජනතාවට එය නොපෙනෙන්නට හේතුවද එයමය .

ජාතියේ අවාසනාවට උපන් කාළකණ්නියන් වන අජිත් පි .පෙරේරා සහ රංජිත් සියඹලාපිටියගේ යහපාලනය යැයි කියා ගන්නාවූ මේ ක්‍රියාදාමයන්ට එරෙහිවී අහිංසක අසරණ තරුණයන්ගේ ගැටළු විසදිය යුතු නොවේද ?එසේ නොකළහොත් මුන්ට හෙණ හතම වැදීම සිදුවීම වැඩි ඈතක නොවේ .මෙවැනි පණු අමාරුකාරයන් මර්දනය කිරීම මෛත්‍රි -රනිල්ගේ යට කලිසම බේරා ගැනීමට උපකාරි වනු ඇත .

කොළඹ විශේෂ වාර්තාකරු  

WP_20160104_006 WP_20160104_009

Top