ලෝකයා

යහපාලනයට ලඟ…ලඟ…එයි මරු

යහපාලනයට සම්බන්ධයෙන් අය හදිසියේ මිය යන්නේ ඇයි ? ජ්‍යොතිෂ පැහැදිලි කිරීම විශ්ව අභිමානී, විශ්ව කීර්ති, කලා කීර්ති ,ජ්‍යොතිෂ විශාරද ආචාර්ය විජිත රෝහන විජෙමුණිගේ අනාවරණය

එක්සත් ජාතික පක්ෂයේ කරමතින් බෙදුම්වාදින්ගේ ඡන්දයෙන් පත්වු වත්මන් පිංගුත්තර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනීවාර්යෙන්ම මිය යන බවත් ඒ හරහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපතිවරයා ලෙස මැතිවරණයක් නොමැතිවම බලය අල්ලා ගැනිමේ කුමන්ත්‍රණයක් ගැනද ඔහු මිට කලින් අනාවරණය කළා.

Top