Breaking
25 Feb 2025, Tue

යහපාලනයට වලිප්පුව හැදෙයි lankanewsweb.today යලිත් අවහිර කරයි 

පසුගිය මහා මැතිවරණ සමයේ මෙන්ම ජනතාවට නිවැරදි මග කියන,යහපාලන නිරුවත එලිපිටම ප්‍රදර්ශණය කල www.lankanewsweb.today වෙබ් අඩවියට ලංකාව තුල අන්තර්ජාල සබඳතාවයන් හරහා ප්‍රවේශ විමට ඇති හැකියාවට අවහිර කරමින් තිබේන බව දින දෙකක් තිස්සේ අප පාඨකයන් හරහා ලැබුනු තොරතුරු මත තහවුරු වු අතර පසුව අප ඒ සම්බන්ධයෙන් අදාළ සමාගම් වල නියෝජිතයන්ගෙන් කල විමසිම් වලදි එය සත්‍යයක් බව අනාවරණය වි තිබේ.

මේ වනවිට Dialog,Mobitel,Airtel,Hutch හරහා ප්‍රවේශ විම මේ වනවිට අවහිර කර ඇති අතර SLT වයර් සබඳතාවයද මෙම අවහිරයට ලක්ව තිබේ.

මේ අතර අන්තර්ජාල සබඳතාවයන් සපයන ආයතන පසුගිය කාලසිමාවේ ජනතාවගේ තොරතුරු දැන ගැනිමේ අයිතියට බරපතල ලෙස බලපෑම් කල බව අමුතුවෙන් කිව යුත්තක් නොවේ. ආණ්ඩුවල පැවැත්ම වෙනුවෙන් සිය ආයතන මෙන්ම් ජනතාවගේ අයිතිය පාවාදෙන ආයතනද සිය පැවැත්ම පිළිබඳව අනාගතයේ දිනක ප්‍රශ්ණ කරන්නට ජනතාව කටයුතු කරනු ඇත.

යහපාලන ආණ්ඩුව මඟින් මාධ්‍ය නිදහස වළ දමා ඇති බවත් ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර තිබූ පරිදි මාධ්‍ය නිදහසක් දැන් ශ්‍රී ලංකාෙව් නොපවතින බව අප ඇතුලු ප්‍රගතිශීලි මාධ්‍ය හරහා අනාවරණය කර සිටි අවස්ථා එමටය. නමුත් යහපාලන චීත්ත රෙද්දට මුවාවු ඇතැම් කණ්ඩායම් එය පෙන්වා දුන්නේ එය මාධ්‍ය නිදහසක් බවයි.

රාජපක්ෂ ජනාධිපතිවරයා සමයේ බොරු කප්පරක් කියමින් රටේ ජනතාව ගොනාට ඇන්ද වු lankaenews සහ Lankanewsweb.com වැනි වෙබ් අඩවි රටේ ප්‍රසිද්ධ පුද්ගලයන්ගෙන් කප්පම් ගැනිම නිසාම එය අධිකරණ ක්‍රියාවලියක් හරහා තහනම් කර දැමු අතර බෙදුම්වාදී මෛත්‍රී- රනිල් බලයට ගෙන එම සදහා රාජපක්ෂලාට පහර දිමේ ප්‍රතිපලයක් ලෙස අද යහපාලනය බිහිවි පලමු පැයේම එම තහනම ඉවත් කළා.

මිට අමතරව තවත් කරුණක් ඉතා පැහැදිලිව සදහන් කල යුතුය.පසුගිය කාලසිමාවේ වෙබ් මාධ්‍ය නිදහස වෙනුවෙන් යැයි කියමින් සක්කිලි ලෙස හැසිරුණු බොහෝ දෙනෙකු අද පත්තර ලෑලි වල අයිතිකාරයන්ය,සමහරුන් මවුබිමේ ගූ සාක්ෂි නොහොත් රනිල්ගේ පුක් කොලුවා වන අනුර කුමාරගේ ජාතික ලැයිස්තුව්‍ය.තවත් සමහරු තමන්ගේ පවුල ගෙදර දමා කාර්‍යාලවල වෙනත් ගෑණු සමග නිදිවදියි…තවත් සමහරු පොන්න මංගල සහ රනිල් දෙන දෙයක් කා…ඔහේ ජිවත් වෙති…..තවත් සමහරු කාගේ හෝ මොටර් රථයකින් කොහේ හෝ ගුබ්බැයමකට රිංගා…කාගේ හෝ කොල්ලෙකුගේ පර්ස් එකට විද අරක්කු ටිකක් බී ඔහුන්ගේ….අහවල් තැන් උරා බොන බව අප අමුතුවෙන් කිවයුතු නැත.එවා කාට හෝ බල ගැනිමට අවශ්‍ය නම් යන්න ඔනෑ තැන් අප කියා දෙන්නම්……

මේ අවස්ථාවේ මවුබිම වෙනුවෙන් සිටගත්.ඒ වෙනුවෙන් අප වෙබ් අඩවිය තහනම් කිරිම සම්බන්ධයෙන් ලෝකයම දැනුවත් කල ප්‍රගතිශීලි සියලු වෙබ් අඩවි වලට අපගේ ශිර්ෂ ප්‍රණාමය මේ මොහොතේ පුදකරන අතර යලිත් මේ රට තුල මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් කොන්ද පණ ඇති නායකත්වයක් බිහිකරන මොහොත දක්වා දිවිහිමියෙන් සටන් කිරිමට අප ඔබ සමග එකතු විමට සුදානම් බව මේ මොහෙතේ තරයේ අවධාරණය කරමු.

ආණ්ඩුවට චැලෙන්ජ් කරමු…..තහනමට එරෙහිව lankanewsweb.today කියවිම….
දේශහිතයිෂි ශ්‍රී ලාංකිකයනි, මෙම තීරණාත්මක වකවානුව තුල ආ හා සම්බන්ද වීමට පහත පියවර අනුගමනය කරන්න.

ඔබ desktop හෝ laptop පරිගණකයක් මගින් අප වෙබ් අඩවිය පරිශිඅනය කරන්නෙක් නම් පහත වෙබ් ලිපිනයට පිවිස ZenMate VPN – Best Cyber Security & Unblock මෘදුකාංගය ඔබේ වෙබ් බ්‍රවුසරයේ ස්ථාපනය කර On කර ගැනිමෙන් අප වෙබ් අඩවියට පිවිසෙන්න.
https://chrome.google.com/webstore/detail/zenmate-vpn-best-cyber-se/fdcgdnkidjaadafnichfpabhfomcebme?hl=en (Google Chrome වෙබ් බ්‍රවුසරයහි මෙය හොදින් ක්‍රියාත්මක් වේ )

ඔබ ජංගම දුරකතනයකින් අප වෙබ් අඩවියට පිවිසේන්නෙක් නම් Google Play store / Apple app store හිදී ZenMate VPN – Best Cyber Security & Unblock ලෙස search කර අදාළ app එක ස්ථාපනය කර අප වෙබ් අඩවියට පිවිසෙන්න.

මිට පෙර අවස්ථාවේදි අප වෙබ් අඩවියට පිවිසිම අවහිර කල අවස්ථාවේ අපගේ පාඨකයන් මෙන්ම් ප්‍රගතිශීලි වෙබ් අඩවි අපට දැක්වු සහයෝගය පිළිබඳව අප මේ මෙහෝතේද මතක් කර සිටිමු.

http://www.lankanewsweb.today/archives/5065

http://www.lankanewsweb.today/archives/5113

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.