Breaking
24 Feb 2025, Mon

යහපාලනයට condom එකක් වු වෙබ් මාෆියාවේ ගෝඩ් ෆාදර්ලා

අනුන්ගේ කරමතින් වෙබ් මාෆියාවේ ගෝඩ් ෆාදර් බවට පත්වු මංගලගේ අතිජාත ගොලයා වන රුවන් ෆර්ඩිනැන්ඩස්ගේ මල් වෙබ් අධවිය වන ශ්‍රි ලංකා මිරර් වෙබ් අඩවිය අද අඩන්නාගේ වෙබ් අඩවියක් බවට පත්ව තිබේ.ජනපතිට, අගමැතිට වෙබ් අමතක වෙලා ? යනුවෙන් පලකර ඇති එම පුවතේ සදහන්ව ඇත්තේ පැවැති රාජපක්ෂ ආණ්ඩුව පෙරළා දැමීමට ප්‍රධාන මෙහෙවරක් සිදු කළ වෙබ් අඩවි ප්‍රධානින්ට අද (18) ජනපති මෛත්‍රිපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවට ආරාධනා ලැබී නොතිබුනු බවය. සමහර විට අද දහවල් ජනාධිපති මන්දිරයේ රස බොජුන් ගිල දැමිමට නොහැකි නිසා ඇතිවු දුකක් නිසා ඉහත පුවත් ඔහුන් ලියන්නට ඇත.මන්ද රාජපක්ෂ ආණ්ඩුවේ විරුද්ධකාරයන් ලෙස පෙනී සිටිමින් රැට …රැට අරලිය ගහ මන්දිරයට බඩ ගා…තියෙන දෙයක් කෑ… හැටි මතක් වෙනකොට සමහර විට නින්ද යන්නේ නැතුව ඇති.

සමීක්ෂණ අනුව හෙළිවූයේ මෛත්‍රීපාල මහතා ජනපති වූ ජනපතිවරණයේදී ඡන්දය දෙන පාර්ශවය තීරණය කිරීමට 31% ක් අන්තර් ජාලය හේතුවූ බවත් එම සමීක්ෂණයට අනුව රූපවාහිනිය නිසා වෙනස් වූ ප්‍රමාණය 59%ක් බවත්, පත්තර හේතුවෙන් තම මතය වෙනස් වූ බව පැවසූ සංඛ්‍යාව 1% කි. ගුවන්විදුලිය හේතුවෙන් මතය වෙනස් වූ පිරිස 0.05% ක් තරම් ඉතා අඩු අගයක වූ බවද සදහන් කර තිබේ.

එක අතකට දෙපැත්ත කන්න ගිය වෙබ් කාරයන් කවුරුන්ද යන්න මෛත්‍රී-රනිල් පමණක් නොව වෙබ් මාෆීයාවේ ෆාදර්ලාගේ,(ෆාදර් කියන්න බැරි හේතුව අමුතුවෙන් කිවයුතු නැත.) අනුන්ගේ දරුවන්ට ෆාදර්ලා වන මංගල සමරවිරද වටහාගෙන තිබේ. මන්ද අද සාකච්ඡාවට මංගලද සහභාගි වි සිටි නිසාවෙනි. මංගලගේ වෙබ් කෙරුවාව ගැන කතා ඔනෑවටත් වඩා රටේ මිනිස්සු අසා තිබේ.ඒ නිසා එවා ගැන අමතුවෙන් කිවයුතු නැත.

මාධ්‍ය ප්‍රධානීන්ගේ හමුවට වෙබ් මාධ්‍ය ප්‍රධානීන්ට අරාධනා නොකිරීම ගැන තමා කනගාටුවට පත්වන බව වෙබ් මාධ්‍යවේදීන් සඳහා ඇති එකම සංගමය වන වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමයේ සභාපති ෆ්‍රෙඩී ගමගේ මහතා ශ්‍රී ලංකා මිරර් සමඟ පවසා තිබේ.

හදිසියේ හරි ආණ්ඩුව ජනවාරි 8 වැනිදා වෙනස් නොවුනේ නම් එවකට බොරුවට වෙබ් සංවිධාන සාදා ගනිමින්..කටයුතු කල ඔය අඩන්නන්ගේ සංවිධාන එකා දෙන්නා පාවාදෙන හැටි බලාගන්නට තිබුනි.යහපලන හෝ මෛත්‍රී පාලනය හෝ රනිල් පාලනය පැමිණ දැන් මාස 9ක්ද අවසන් වෙමින් තිබේ.වෙබ් මාධ්‍යවේදින් ගැන ඔය කියින තරමට ආණ්ඩුවට ඇමිනෙසියාව තිබුනේ නම් හෝ අද වෙනකොට ඔහුන් අමතක වන්නට විදියක් නැත.

අවසාන වශයෙන් යහපාලනයට වෙබ් මාෆියාවේ ගෝඩ් ෆාදර්ලා දැන් condom එකක් පමණි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.