Breaking
24 Jan 2025, Fri

යහපාලනයේ මානවහිමිකම් වලට කෙලවේ…. lankanewsweb.today වෙබ් තහනම සහ මාධ්‍ය මර්දණයට එරෙහිව එක්සත් ජාතින් පරික්ෂණ අරඹයි

www.lankanewsweb.today වෙබ් අඩවියට ලංකාව තුල අන්තර්ජාල සබඳතාවයන් හරහා ප්‍රවේශ විමට ඇති හැකියාවට අවහිර කරමින් යහපාලන මාධ්‍ය මිලටරිය විසින් ජනතාවට තොරතුරු දැනගැනීමේ අයිතියට එල්ල කළ පහර පිළිබදව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයට (UN Human Rights Council)අප යොමුකල වාර්තාව සදහා යහපත් ප්‍රතිචාර ලැබි තිබේන බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රභල සමාජිකයෙකුව සිට අප වාර්තාකරුවෙකු ලෙස කටයුතු කරන විශේෂ වාර්තාකරු සදහන් කළා.

www.lankanewsweb.today වෙබ් අඩවිය තහනම් කිරිමට ගත් යහපාලන ආණ්ඩුව ගත් තිරණය ලංකාවේ මාධ්‍ය නිදහසට මෙන්ම ජාතික මෙන්ම ජාත්‍යන්තරව තොරතුරු දැන් ගැනිමේ අයිතියට කල බරපතල අත පෙවිමක් බව අප මනාව පැහැදිලි කරමින් එක්සත් ජාතින්ගේ මානවහිමිකම් කවුන්සිලය මෙන්ම තවත් මානවහිමිකම් සංවිධාන රැසක් දැනුවත් කල අතර මිට අමතරව ලංකාවේ මාධ්‍ය නිදහසට ආණ්ඩුවේන් සිදුවන අයුතු බලපෑම් සම්බන්ධයෙන් තවත් සංවිධාන කිහිපයක් යොමුකර තිබේන වාර්තා පිළිබඳවද අවධානය යොමුකර තිබේ.

ඒ අනුව ලංකාවේ මාධ්‍ය ආයතන,මාධ්‍ය හිමිකරුවන්,මාධ්‍යවේදීන් මෙන්ම වෙබ් ක්‍රියාකාරින් සහ සමාජ ජාලා ක්‍රියාකාරින්ට එරෙහිව යහපාලන ආණ්ඩුව දියත් කර තිබේන මාධ්‍ය මර්දණය සම්බන්ධයෙන් සෙවිම සදහා එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසමට අනුබද්ධ නියෝජිතයන් කිහිප දෙනෙකු ලංකාවට පැමිණිමටද නියමිතව තිබේ.

එම සංචාරයේදි මාධ්‍යවේදීන් සමග සාකච්ඡාවක්ද පැවැත්විමට කටයුතු යොදවා තිබේන බවයි අප වාර්තාකරු අනාවරණය කළේ.

To the attention of:
Special Rapporteur on the protection of the right to freedom of opinion and expression
Members of the UN Human Rights Council
Office of the United Nations High Commissioner for Human Rights
Human Rights Council Branch
CH-1211 Geneva 10, Switzerland
Your Excellencies,

Open letter on the blockage of the Lankanewsweb.today’s website in Sri Lanka

1. We are deeply concerned by the recent press freedom restrictions imposed by the Sri Lankan government. We would like to call your attention in particular ban imposed on the Lankanewsweb.today an on-line newspaper, and other news websites that are being blocked in Sri Lanka. We believe these actions represent a serious violation of people’s right to access a broad range of information and opinions.

2. A strong democracy requires both tolerance and transparency in order to thrive, but this decision by the Srilankan government to intimidate and smother voices opposed to the government. This development is a clear threat to the democratic principles and good governance claims to hold.
3. The website of the Lankanewsweb.today, is frequently targeted by the authorities in Sri Lanka and has been periodically blocked in the country since 2015, most recently starting in 11 Sep 2016.

4. The Lankanewsweb.today is an entirely volunteer-based news website covering Sri Lankan matters and aims to re-enforce free and independent media in the country. With more than two million page views per month, The news website covers mostly issues which are underreported within the country.

5. We firmly believe that allowing people unfettered access to information and opinions would not only show Sri Lanka’s commitment to human rights, but would also represent an important step in Sri Lanka’s much-needed reconciliation process and its international commitments to press freedom.

6. Further it is undisputed fact that Ranil – Sirisena ally attempts to silence the opposition. These ploys nothing but have had a chilling effect on freedom, democracy, and good governance.

7. We strongly urge you to reach out to President Sirisena and his administration to encourage a peaceful and appropriate resolution to these cases. A free media must be supported and protected to foster an environment open to constructive political discussion and to ensure freedom of expression for all the Srilankan people.
Sincerely,

අනන්‍යතාව දක්වා ඇත.

http://www.sinhala.lnwtoday.com/archives/13181

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.