Featured

යහපාලනය පෙරලන ‘ජන සටන’ 17 දා

ආණ්‌ඩුවට එරෙහිව ඒකාබද්ධ විපක්‍ෂය සංවිධානය කරන විරෝධතා රැලි මාලාවේ පළමුවැන්න ලබන 17 වැනිදා කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

‘ජන සටන’ නමින් නම්කර ඇති මෙම විරෝධතා රැලිය රණවිරු දඩයම, ගොවි සහන කප්පාදුව, එට්‌කා පාවාදීම, ජනතා මර්දනය හා මැතිවරණ කල් දැමීම යන කරුණු පහ මුල්කරගෙන පැවැත්වෙන අතර ජන සටන විරෝධතා රැලි මාලාවක්‌ ලෙස දිස්‌ත්‍රික්‌ මට්‌ටමින් ඉදිරියේදී පැවැත්විමටද කටයුතු ඒ වන විට සුදානම් කර තිබේ.

Top