Anonymous Reporter

යහපාලනය සඳහා වූ එක්සත් ජාතික පෙරමුනේ නායකයන්ගේ කැරැට්ටුව මෙන්න

රනිල් ( එක්සත් ජාතික පක්ෂය )

ප්‍රජාතන්ත්‍රවාදීව තරඟ කරනවා වෙනුවට තම ප්‍රතිවාදීන් කෙසේහෝ මර්ධනය තුලින් ඉවත් කර ගැනීමේ ප්‍රතිපත්තිය එදත් අදත් හෙටත් පිලිපදින මේ අළුගෝසුවා 19888-89 භීෂණ සමයේ බටලන්ද වදකාගාරයේ තරුණ තරුණියන් 7000 මරණ වලත වගකිව යුතු අතර හිට්ලර්ගේ ගෙස්ටාපෝ පොලිසිය අනුගමනය කරමින් නීතිවිරෝදී පොලිසියක් පිහිටවා ප්‍රතිවාදීන් දඩයම් කමින් සිටී. මේ වන විට රාජ්‍ය නිලධාරීන් 807ක් ගෙස්ටාපෝ පොලීසීයට ගෙන්වා වධ හිංසා කොට සමස්ථ රාජ්‍ය සේවයම බිය ගන්වා අකර්මණ්‍ය කොට ඇත. ලංකා ඉතිහාසයේ විශාලතම මුල්‍ය වංචාව වන මහ බැංකු බැඳුමකර මංකොල්ලයේ මහ මොලයා ලෙස දැනටම රටට කර ඇති හානිය ජූනි මස අග වන විට රුපියල් කෝටි 6000 ඉක්මවීය. 2002 දී රටෙන් කොටසක් කොටින්ට දෙන්නට ගිවිසුම් ගැසූ මෙම පාපතරයා මිලේනියම් සිටී පවාදීම හරහා ප්‍රබාකරන් 2002 දීම අවසන් කරන්නට තිබූ ස්වර්ණමය අවස්තාවක් පෞද්ගලිකව මැදිහත් වී රටට අහිමි කල නිසා ඉන් පසු ත්‍රස්තවාදය බිලිගත් 37,000 ශ්‍රී ළංකික ජීවත වලට ඍජුව වගකිවයුතුය.

චම්පික ( හෙළ කරුමය )

තම දේශපාලන ගමන වෙනුවෙන් 1984 සිට මේ වන විට දේශපාලන පක්ෂ 7 ක් මාරුකර ඇති මේ කටුස්සා දේශපාලනය පටන් ගත්තේ අන්ත වාමංශිකයෙකු ලෙස ජනතා විමුක්තී පෙරමුනෙනි. අද හෙලුවෙන් සිටින්නේ අන්ත ධනවාදී එක්සත් ජාතික පක්ෂය සම්ඟය. විශම කාමාචාරයන් නිසා සිය බිරිඳට දුන් වධය පිලිබඳ ලිපියක් ලිවූ ප්‍රදීප් එක්නැලිගොඩ මාද්‍යවේදියා අතුරුදහන් කලේය. ජනවාරි 8 චන්දයේදී යහපාලන කල්ලිය තුල ඒකිය රටක් වෙනුවෙන් පෙනී සිටින්නා ලෙස ජනතාව රවටා ජඩපාලනය උතුරෙ හමුද කඳවරු ඉවත් කරන විට ජාතික ගීය දෙකඩ කරන විට, විල්පත්තුව වනසන විට දෑස් කන් පියා ගෙන සිටියේ තම බලය වෙනුවෙනි.

ෆොන්සේකා ( පවුලේ පක්ෂය )

සිය බලකෑදර කම නිසා 2010 ජනාධිපතිවරණය මැද්දේ බටහිර රටවල අල්ලසක් ගෙන සුදු කොඩි රැගෙන ආ ත්‍රස්තවාදීන් සිංහල හමුදාව මරුවායැය් ප්‍රසිද්ධ ප්‍රකාෂයක් කොට මහින්ද රාජපක්ෂ යුධ ජයග්‍රහණය හමුවේ අන්ද මන්දව සිටි කොටි හිතවාදී බටහිර බලවේග වලට ලංකාවේ සේනාධිපති හා අන් යුධ විරුවන් ජාත්‍යන්තර අධිකරණයට ගෙනයාමට මූලික අඩිතාලම සාදා දුන්නේය. පවුල් වාදයට විරුද්ධව කතා කරමින් සිය මුලු පවුලම දේශපාලනයේ යොදාගනිමින් එහි ප්‍රතිලාභ ලබන්නේය. අතිශය ආත්මාර්තකාමී ලෙස යුද්ධය වෙනුවෙන් කැපවූ අන් කිසිවෙකුට නොලැබුන ජීවිතාන්තය දක්වා බලපවතින වරප්‍රසාද රැසක් මහින්ද පැරදවීමේ කොන්ත්‍රාත්තුවට වන්දි ලෙස ලබාගත්තේය. දැන් තවත් විශාල අල්ලසක් වෙනුවෙන් රට බේරාගත් නායකයාට අවමන් කිරීමේ කොන්ත්‍රත්තුවේ තුන්වන පියවර පටන්ගෙන ඇත.

රාජිත ( ශ්‍රී.ල.නි.ප. චන්ද්‍රිකා කල්ලිය )

ලංකා ඉතිහාසයේ පලමු වතාවට ඇමතිවරයෙකුව සිටියදී රාජ්‍ය දේපල දුෂණ චෝද්නාවකට උසාවියෙන් වරදකරු වී පාර්ලිමේන්තු ආසනය අහිමි වූ එකම මන්ත්‍රීවරයා.රාජ්‍ය බලය බවිත කරමින් තම මන්ද බුද්ධික පුතා වෙනුවෙන් බාල වයස්කාර දැරියක් ඇයගේ දෙමව්පියන්ගේ විරෝදය මැද ගෙදර තබාගෙන සිටින්නට තරම් අශීලාචාරශීලි මිනිසෙකි. දේශපාලනයේ කිසිදු ප්‍රතිපත්තියක් නැති බාරදුන් සෑම අමාත්‍යංශයකම හොරකම් මිස වෙන වැඩක් කර නැති මොහු යහපාලනය යන වචනයේ තේරුමවත් නොදනිය්.

රැවටුනා මදිද? දැන්වත් එක්වෙමු! දිනූ දේශය රැකගමු!

මඩ මිස වැඩ නැති ජඩපාලක කල්ලිය එලවමු !

විශේෂ ලියුම්කරු  

Top