Featured

යහපාලන ඇමති හොර ගෑනී සමග චිනයට!

යහපාලනය සාදන මුවාවේන් පසුගිය ජනාධිපතිවරණ සමයේ ශීතල කාමර වල ගැහැණුන් සමග රත් වෙමින් ආතල් ගත් ප්‍රධාන පෙළේ ඇමතිවරයෙකු ඊයේ…පෙරේදා චීනය බලා ගොස් තිබේ.ඒ ගිය ගුවන් යානයට පසුව ඇති ගුවන් යානයෙන් මේ ඇමතිවරයාගේ හොර ප්‍රියම්භිකාවද චිනය බලා ගොස් ඇති බව අප ගුවන් තොටුපල විශේෂ වාර්තාකරු අනාවරණය කළා.මෑත කාලයේ ඉතාමත් ජනප්‍රියම ඇමතිවරයෙකු වු මොහු ජනප්‍රිය විමට හේතුව වුයේද මේ ගැණු හුටපට නිසාමය.

ගැහැණු ඇම්ම නිසාම ගුටි කෑ අවස්ථාද නැතුවම නොවේ.

අමාත්‍යංශය හරහා සිදුකෙරෙන රාජ්‍ය තාන්ත්‍රික කිසිදු හමුවක් චිනය සමග මෙම ඇමතිවරයාට නැති වුවද ගෙදර අඹුවට නම් පවසා ඇත්තේ ඊට වඩා වෙනත් කතාවකි.කොහොම උනත් අදාළ ඇමතිවරයා සහ ඇයගේ හොර ප්‍රියම්භිකාව මේ වනවිට චිනයට පැමිණ ඇති බවද වාර්තා වේ.

ගෑණු ඇම්ම ඇති ඇමති කවුද? iඉක්මනින්ම බලාපොරොත්තු වන්න  

Top