Breaking
24 Feb 2025, Mon

යහපාලන ගූ බට්ටෝ මේජර් නෙවිල්ගේ වත්තේ වලවල් හරලා නාමල්ගේ ෆෙරාරී හොයලා

හිටපු ජනාධිපති හා කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂගේ ආරක්ෂක ප්‍රධානියා වන මේජර් නෙවිල් වන්නිආරච්චිගේ වීරකැටිය නිවස සමීපයේ ඔහුගේ සමීප ඥාතියකුගේ ඉඩමක FCID හෙවත් රනිල්-මෛත්‍රී බලු පොලිසිය හමුදා ආරක්ෂාවද සහිතව බැකෝවකින් ලොකු වළවල් හාරමින් සොයා ඇත්තේ නවීන පන්නයෙ ෆෙරාරී මෝටර් රථයක් බව FCID යේම උසස් නිළධාරියෙකු අප විශේෂ වාර්තාකරුට අනාවරණය කර තිබේ.

මහින්ද රාජපක්ෂ මහතාගේ මැදමුලන මහගෙදර පිහිටියේ පල්ලේමුලන සිට කිලෝමීටර දෙකක් ඈතිනි.පල්ලේමුලන අත්තනයාලේ මේජර්ගේ නිවස ආසන්නයේ ඔහුගේ ඥාතියකුගේ ඉඩමක් බැකෝ යන්ත්‍ර මගින් හෑරීම අද උදේ 10ට පමණ ආරම්භ කර ඇති අතර පස්වරු 3.30 වන විට වළවල් දෙකක් කපා තිබුනද ඒ වන විට කිසිත් හමු නොවූ බව අප වාර්තාකරු අනාවරණය කළා.

ජිගලෝ වර්ගයේ පොන්න සිපයියා වන නියොජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක විසින් සිය ගූ බට්ටෙකු හරහා රහස් පොලිසියට ලබාදුන් බොරු තොරතුරක් මත මෙම් වලවල් හැරිම සිදුකර තිබේ.

කාල්ටන් නිවසට මීටර් කිහිපයක් පසුපසින් වණ ලැහැබක අදාළ ෆෙරාරී මෝටර් රථය සගවා තිබු බවත් පසුව අද හැරිමට ලක්කල ස්ථානයේ වලක් හාරා මොටර් රථය වල දමා තිබේන බව රංජන්ගේ ගූ බට්ටා සිය කට උත්තරයෙ සදහන් කර තිබේ.

ලම්බෝගිනි, රත්තරන් අශ්වයෝ. ඩොලර්, සොයා ගැනිමට නොහැකි වු යහපාලනය දැන් ජාත්‍යන්තර ඉල්ලිම අනුව නාමල් අල්ලා ගැනිම සදහා රටේ තියන විසදිය යුතු ප්‍රශ්ණ අමතක කරමින් වලවල් හැරිම ගැන ජනතාව තුල ඇත්තේ බරපතල කලකිරිමකි.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.