Featured

යහපාලන මාධ්‍ය මර්දණයට කනේ පහරක්-මෛත්‍රි පිල පරදා මහින්ද පිලට විශිෂ්ඨ ජයක්

යහපාලන ආණ්ඩුවේ මාධ්‍ය මර්දණයට කණේ පහරක් ගසමින් ලේක්හවුස් ශ්‍රිිලනිප නිලවරණයෙන් යහපාලන බෙදුම්වාදී පිලේ නායකයා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පිළ පරාද කරවමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්sහ මහතා නියෝජනය කරන පිළ විශිෂ්ට ජයක් ලබාගෙන තිබේ.

ලේක්හවුස් ශ්‍රිිලනිප නිලවරණයෙන් මෛත්‍රි පිලට ඡන්ද 123 ලබා ගනිද්දි මහින්ද පිල ඡන්ද 407ක් ලබාගැනිමට සමත්ව තිබේ. ඒ අනුව මෛත්‍රීගේ දසනායක පිළ පරදවා මහින්දගේ ගොඩකන්ද පිළ විශිෂ්ට ජයක් අත්කරගෙන තිබේ.

අන්ත පරාජිත මෛත්‍රී පිළ 

CcDujVDW8AEWA8l

විශිෂ්ට ජයක් ලබාගත් මහින්ද පිළ
nXDUr7V1 XggppEXP

Top