Anonymous Reporter

යහපාලන මිලිටරි මාධ්‍ය පාලනය lankacnews වෙබ් අඩවියටත් අත තියයි

lankanewsweb.today වෙබ් අඩවිය තහනම් කල යහපාලන මිලිටරි මාධ්‍ය පාලනය අතිශය ජනප්‍රිය වෙබ් අඩවියක් වන ලංකා සී නිවුස් වෙබ්(lankacnews.com) අඩවියට ශ‍්‍රී ලංකාව තුල අවහිර කරමින් සිටින බව වාර්තා වේ.

ඒ අනුව ලංකා සී නිවුස් වෙබ් අඩවියට ශ‍්‍රී ලංකාව තුල ඩයලොග් සබදතා හරහා පිවිසීමට බාධා එල්ල වෙමින් තිබේන බවත් විවිධ ප‍්‍රදේශයන්හි පාඨකයින් විසින්ද මේ බව අප වෙත දන්වා ඇති බවද lankacnews.com සදහන් කරනවා.

මෙය වෙබ් අඩවියේ තාක්‍ෂණික දෝෂයක් නොවන බව පාඨක ඔබ වෙත දන්වා සිටින අතර සිදුවන අපහසුතාවය ගැනද කණගාටුව පල කරන වයි ඔහුන් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ .

Top