Featured

යාපනයේ කොටි බෙදුම්වාදීන් යකා නටයි – සිංහල විශ්වවිද්‍යාල සිසුන්ට මැර ප්‍රහාරයක්

කොටි බෙදුම්වාදීන්ගේ රූකඩ බවට පත්ව සිටින රනිල්-මෛත්‍රී පගර නැට්ටන්ගේ රට පාවාදිමේ උපරිමයටම මේ වන විට රට පත්ව ඇති බව අද යාපනයේ විශ්වවිද්‍යාල භූමියේන් අනාවරණය වුනා.ඒ විශ්වවිද්‍යාලයෙ සිංහල සිසුන් ඉලක්ක කර කොටි ත්‍රස්තවාදී දමිළ තරුණයන් පහර දිමයි.

මේ අතර පොලිස්පති කුජිත් ජයසුන්දරගේ නියෝග මත සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා නොකරන ලෙස සියලුම මාධ්‍ය වෙත දැනුම් දිමක් කර ඇති අතර මාධ්‍ය වාර්තා හරහා යම් කැළඹීමක් ඇති විය හැකි බැවින් පසුව ඒ සම්බන්ධයෙන් පොලිසිය වාර්තාවක් ඉදිරිපත් කරන තුරු කිසිවක් වාර්තා නොකරන ලෙස නියෝග කර තිබේ.(සියලු තොරතුරු බලාපොරොත්තු වන්න )

Jaffna (1) Jaffna (2) Jaffna (3) Jaffna (4) Jaffna (5) Jaffna (6)

Top