Breaking
23 Feb 2025, Sun

රජ වෙන්නට පළමුව පරණ ගෝඨා එළියට…… සහය නොදක්වන මාධ්‍යවේදින්ට ප්‍රහාරයක්….

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකට සහය දක්වන හා දෙමළ සන්ධානය විවේචනය කරන පුවත් පල නොකර බවට සඳහන් කරමින් කැපිටල් එෆ්.එම්. ගුවන් විදුලි සේවයේ  ප‍්‍රවාත්ති කර්තෘවරයෙකු වන කේ.එම්. රසුල් මහතාට එහි සභාපතිවරයා පහර දී  තිබෙනවා.

ඔක්තෝබර් 16 දින අදාළ ආයතනය තුළ පැවැත්වු සාකච්ඡාවකදි කැපිටල් එෆ්.එම්. නාලිකාවේ සභාපතිවරයා වන වින්සේන්දරාජන් සතාසිවම් තමාට බැනවදිමින් තර්ජනය කළ බවත් ඉන්පසුව තමන්ට පහරදුන් බවත් රසූල් මහතා කීය.

කැපිටල් එෆ්.එම්. හිමිකරු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අංගජන් රාමනාදන්ගේ මාමණ්ඩිය වේ.

සිද්ධිය සම්බන්ධයෙන් රසුල් මහතා කිරුළපන පොලිසියට පැමිණිල්ලක් කර ඇත.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.