Breaking
19 Apr 2025, Sat

රටපුරා ඝාතන,කොන්දක් නැති මෛත්‍රී වහාම ගෙදර යනු

රට අදුරු යුගයකට රැගෙන යමින් දංකොටුව බුජ්ජංපොල අතුරු පාරක දී වෑන් රථයක් තුල දමා පස් දෙනකු ගිනී තබා ඝාතනය කර තිබේ.අදාල පස් දෙනාම එම ස්ථනයේදි ගෙල සිද පසුව ගිනී තබා පුලුස්සා දමා ඇති බව දැනට කරන ලද පරික්ෂණ වලින් අනාවරණය වි ඇත්තේ.

වෑන් රිය අසල නොම්මර තහඩුවක් වැටී තිබී පොලිසිය සොයාගෙන ඇති මුත් එය එම රථයේ අංක තහඩුව නොවන බව ඉතා පැහැදිලි බවයි උසස් පොලිස් නිළධාරියෙකු සදහන් කළේ.

පස් දෙනකුගේ සිරුරු හඳුනා ගැනීමට බැරි තරම් පිළිස්සී ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර නැමති යහපාලන ගිරවා මහතා කියයි.

රටපුරා මලමිනි කදු ගසමින් පාතාලය රටේ ජනයා භීතියට පත් කරද්දි ජාත්‍යන්තරයේ පුක ලෙවකමින් ජනතාව මත බදුබර පටවමින් රාජපක්ෂලාගේ පලී ගැනිමේ චිත්‍රපටය ලෝකයාට පෙන්වමින් ස්වයං වින්දනයේ යෙදේන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තවදුරටත් එම තනතුරේ රැදි නොසිට සමස්ත ජාතියෙන්ම සමාව ඉල්ලා කුජිත විය යුතු බව තරයේ අවධාරණය කරමු.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.