Featured

රටපුරා මරාගෙන මැරෙන කොටි සමාජිකයන් 6ක් -එඩ්වඩ් පුලියන් අනාවරණය කරයි

මරාගෙන මැරෙන කොටි සමාජිකයන් 6 දෙනෙකු රටේ ප්‍රදේශ කිහිපයක  සැඟවීසිටින බව චාවකච්චේරි පොලිස් බල ප්‍රදේශයට අයත් A32 මාර්ගයේ මරවනකුලම් ප්‍රදේශයේ නිවසකින් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකුගේ ඇදුම් කට්ටලයක් සහ  පුපුරන ද්‍රව්‍ය තොගයක් සමග අත් අඩංගුවට ගත් වසර 13ක් LTTE ය නියෝජනය කල එඩ්වඩ් පුලියන් හමුදා බුද්ධි අංශ ප්‍රශ්ණ කිරිම් හමුවේ අනාවරණය කර තිබේ.

කෙසේනමුත් ඔහුන් එකිනෙකා නොහදුනන බවත් තමිල්නාඩුවේ සිටින LTTEසංවිධානයේ නායකෙයෙකු එම මෙහෙයුම භාරව සිටින බවද ඔහු අනාවරණය කර තිබේ.

යහපාලන බෙදුම්වාදීන්ගේ ඉන්දිය ගණුදෙනුවේ තවත් පියවරක් මේ වනවිට අනාවරණය වෙමින් තිබේ.ඒ දෙමළ බෙදුම්වාදී සටනේ ප්‍රභාකරන්ගේ න්‍යාචාර්‍යවරයා ලෙසට කටයුතු කරමින් සිට පොට්‌ටු අම්මාන් ඉන්දිය රජයේ සහය මත  තමිල්නාඩුවේ සැගවි සිටිමින් සිය බෙදුම්වාදී මෙහෙයුම දියත් කරන බව තහවුරු වි තිබේ.කොටි බුද්ධි ප්‍රධානියා වූ ශිව ශංකර් පොට්‌ටුඅම්මාන් “කුරුටි” යන නමින් සිය බිරිය හා දරුවා සමඟ සිටින බව පසුගියදා අනාවරණය කළා.

කියවන්න –ඊළාම් හදන්න පොට්‌ටුඅම්මාන් ඉන්දියාවේ සිට වැඩ

Top