Anonymous Reporter

රටේම ජනතාව ගොනාට ඇන්දු “මිහරකා”

එක්සත් ජාතික පක්ෂයේ කිසිම කමකට නැති හොරු අල්ලන මුවාවෙන් වෙනත් ගැණුන්ගේ ඇඟවල් දිහා කෙලහලමින් සිටින නමුත් කිසිවක් කරගත නොහැකි රාජපක්ෂලාගේ හොරකම් අල්ලන මුවාවෙන් තැන තැන ගොස් කිච වු නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක ඊයේ අන්තිමටම කෙළවා ගත්තේ මේ රටේ සමාන්‍ය තරුණයෙකුගෙනි.

සේයා සඳෙවුමි දුෂණය කළේ කොණ්ඩයා විසින් බවත් නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක පසුගියදා ප‍්‍රසිද්ධියේ කියා සිටියේ දරුවන් රූපවාහිනිය ඉදිරියෙන් ඉවත් කර ගන්නා ලෙස ඉල්ලමි.

පොලිස් නිළධාරීන්ද අමාරුවේ දමමින් රන්ජන් කල ප්‍රකාශය අනුව මේ යහපාලනයේ සැබෑව දැන් ජනතාව වටහාගත යුතුය.

තමන් කිසිසේත්ම සේයා සඳෙවුමි දැරිය ඝාතනයට හෝ දුෂණයට සම්බන්ධ නැති බව ඊට සැක පිට අත්අඩංගුවට ගෙන පසුව මුදා හරිනු ලැබූ දුනෙෂ් ප‍්‍රියශාන්ත පවසයි.අධිකරණයෙන් ඇප ලබා පිටතට පැමිණි අවස්ථාවේ ඔහු කියා සිටියේ පොලීසිය විසින් තමනට දරුණු ලෙස පහර දී මෙම ඝාතනය පිලිගන්නා ලෙස බල කල බවත් අවසානයේ කිසියම් සටහනකට අත්සන් ලබා ගත් බවත්ය.

රංජන් රාමනායක බොරු කී හැටි ……………….

Top