Breaking
27 Feb 2025, Thu

රට පාවා දෙන්නෝ විමල්ට වැට බදී

ජාත්‍යන්තරය හමුවේ රට පාවා දෙමින් රනිල් -මෛත්‍රී- චන්ද්‍රිකා ගෙන යන වැඩපිළිවෙළ හමුවේ කණගාටුවට පත්ව අසරණව සිටින මවුබිමට ආදරය කරන විදේශ සංවිධාන කරන ලද අරාධනාවකට අනුව රට හමුවේ ඇති අභියෝග පිළිබඳව දැනුවත් කිරිම සදහා ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ මහතා යුරෝපයේ සංචාරයක නිරතවිමට නියමිත බවවත් එම සංචාරය කඩාකප්පල් කිරිමට දමිළ ඩයස්පොරාවේ සහ ලංකාවේ ආණ්ඩුවේන් තානාපති කාර්‍යාල වලට බලපෑම් කර තිබේන බවටත් අප කල අනාවරණය සත්‍යක් කරමින් අද විදෙස් ගමන් බලපත්‍රයේ දෝෂයක් ඇති බවට චොදනා කරමින්  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ අත්අඩංගුවට ගෙන තිබේ.

පාවා දෙන්නන්ට එරෙහි විමල්ගේ යුරෝපා සංචාරයට ඩයස්පොරාවයි,ආණ්ඩුවයි අංචි අදී! යනුවෙන් අප පසුගිය ඔක්තෝබර් 7 වැනිදා මේ බව අනාවරණය කළා.

එම අනාවරණය කියවන්න –පාවා දෙන්නන්ට එරෙහි විමල්ගේ යුරෝපා සංචාරයට ඩයස්පොරාවයි,ආණ්ඩුවයි අංචි අදී!

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.