යෝජිත ව්‍යවස්ථාව හරහා උතුර හා නැගෙනහිර පළාත්වලට ඉඩම් හා පොලිස් බලතල ලබාදීම සාධාරණය කරමින් අතුරලියේ රතන ස්වාමීන්වහන්සේ විසින් ප්‍රකාශ කර ඇති මතයේ ඇති භයානක කම වියත්මග සමුළුවේදී ජනාධිපති නීතීඥ මනෝහර ද සිල්වා මහතා විසින් ඉතා හොඳින් පැහැදිළි කළේය.
ඉඩම් හා පොලිස් බලතල පලාත් සභාවලට පැවරීම යනු ඒකීයභාවය අහිමි වීමක් බව පෙන්වා දුන් මනෝහර ද සිල්වා මහතා ෆෙඩරල් රාජ්‍යක් අවශ්‍යතාවය සැපිරීම වෙනුවෙන් රතන ස්වාමීන් වහන්සේලා විසින් දරන මතය උපකාරී වන්නේ කෙසේදැයි අවධාරණය කෙරිණ.
රතන හාමුදුරුවෝ ස්වාධීන වූයේ රට පාවාදෙන්නද… by lnwtoday