Breaking
25 Feb 2025, Tue

රනිල්ගේ ඇට මිරිකා ඇමතිවු සුනඛයෙකුගේ උඩුබිරුම(Video)

මැතිවරණයකට ඉදිරිපත්වි මනාප 2000ක් ගැනිමට නොහැකිව සිරිකොතේපිළිකන්නේ වලං සොදා ජනතා පරමාධිපත්‍යට පයින් ගසමින් බලු ගුනේගෙන් හිස්වූ මන්ත්‍රී ධූරය සතු කර ගත් වෙල් විදානේ හෙවත් ෆෝන්සේකා අද පාර්ලිමේන්තුවේ උඩු බුරලන්නට වුනා… තින්ත බාල්දියට වැටුනු හිවලා වැස්සට හොදාගෙන යනතෙක් සිංහයෙකු බව ෆොනීලාට අමතක වුනාට රටේ ජනතාවට අමතක නැති බව උඩුබුරලන්නට කලින් මතකයේ තබා ගැනිම ඉතා වැදගත් ය….

සුදුකොඩි කතාව හරහා හමුදාව පාවාදුන්…..ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදීන් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රවිරාජ් ඝාතන කල ෆෝනීගේ උඩුබිරුම පහලින් බලන්න….

පසුගිය ජනාධිපතිවරණ සමයේදී බොහෝ ජෝතිෂවෙදින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරන බව පවසද්දී ජෝතිෂවේදී ඉන්දික තොටවත්ත මහතා විසින් මෛත්‍රිපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරන බැව් පැවසු අනාවැකිය සඵල වීමත් සමග ඔහු රටේ ජනප්‍රිය චරිතයක් බවට පත්විය. පසුගියදා රූපවාහිනි සාකච්චාවකට එක්වූ ඉන්දික තොටවත්ත මහතා ඉදිරියේදී සිදුවිය හැකි සිදුවීම් පිලිබඳ අනාවැකි පලකොට තිබුනේ මෙලෙසිනි.

“2016 මාර්තු 24 ට කලින් ෆිදෙල් කැස්ත්‍රෝ මියයනවා…ලංකාව ගැන මම අනාවැකි දෙකක් කියන්නම් කෙටියෙන්..හමුදාවේ ඉදලා ලංකාවේ දේශපාලනයට සම්බන්ධ වූ, 2010 පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වූ දේශපාලඥතුමාගේ පක්ෂය බිඳ වැටෙන බව පහුගිය අවුරුද්දේ මාර්තු රජයේ මාධ්‍ය ආයතනයකට ඇවිත් කිව්වා..ඒ වගේම 2017 ජනවාරි 27 ට කලින් හිටපු හමුදා ප්‍රධානියා රට හැර යනවා..වගකීමෙන් කියනවා..මේ හිටපු හමුදා ප්‍රධානියා, 2010 පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වුනු දේශපාලඥතුමා, දැනට ගත කරන රාහුගේ දසාවත් සමග 2017 ජනවාරි 27 ට කලින් ස්ථිරවම රට හැර යනවා..මේක අනාවැකියක්..”

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.