Anonymous Reporter

රනිල්ගේ කොලුවා “අකිල”ගේ රාජ්‍ය දේපල අවභාවිතය

රාජ්‍ය දේපල අවභාවිතය පිළිබද හා නාස්තිය දූෂනය පිලිබද පම්පොරි ගසා ජනතාව නොමග යවා රට අගාධයට ඇද දැමූ එක්සත් ජාතික පක්ෂය අද තම නිරුවත රටටම පෙන්වමින් සිටී.යහපාලන අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් විසින් මැතිවරණ නීතිය ගැන ජනතාවට හා අනෙක් දේශපාලඥයින්ට මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියා දෙමින් සිටී. නමුත් තමන් මෙම මැතිවරණය සදහා භාවිතා කරන රජයේ වාහන පිළිබදව අමතකව ගොස් ඇති සේයාවක් පෙනේ. අද වන විට අප සොයාගත් පරිදි ඔහු විසින් තම මැතිවරණය සදහා යොදාගෙන ඇති රජයේ වාහන සංඛ්‍යාව 16 ඉක්මවයි.

අකිල කාරියවසම් විසින් මැතිවරණය වෙනුවෙන් භාවිතා කරන වාහන පිළිබද අප සොයාගත් ලියාපදිංචි අංක මෙසේය.
KH 7732 දරණ ජීප් රථය
KH 5903 දරණ කාර් රථය
KU 3333 දරණ ජීප් රථය
KQ 0065 දරණ ජීප් රථය
PD 8411 දරණ කැබ් රථය
KE 0304 දරණ ජීප් රථය
KD 6386 දරණ ජීප් රථය
KH 6452 දරණ ජීප් රථය
PG 2051 දරණ කැබ් රථය
KG 0754 දරණ ජීප් රථය
PG 1111 දරණ කැබ් රථය
GC 0261 දරණ ජීප් රථය
KX 7732 දරණ ජීප් රථය
65 – 1981 දරණ ජීප් රථය
(කඩුවෙල වෘතිය සමිති සහකාර ලේකම් සදහා)
NA 0515 දරණ වෑන් රථය
(මාධ්‍ය කටයුතු සදහා භාවිතා කරනු ලබයි)

Top