Breaking
20 Apr 2025, Sun

රනිල්ගේ ගූ කන රතු අලී පැටියාගේ digital වැඩ

ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙනනා වු මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැගි අතුරුදහන් වු තැනැත්තන් පිළිබඳව කාර්‍යාලය පිහිටුවිමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ සම්මත විමට අවස්ථාව සැලසුවෝත් එය නැවැත නිවරදි කල නොහැකි ජාතික අපරාධයක් වනු ඇති බව බෙදුම්වාදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හට ඒකාබද්ධ විපක්ෂය අවධාරණය කර සිටියදිත් එජාපය, ශ‍්‍රීලනිප ආණ්ඩුවේ කණ්ඩායම, දෙමල සන්ධානය, ජවිපෙ පනතට පක්ෂව සිටගනිමින් අතුරුදන් වූවන් පිළිබඳව කාර්යාලයක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී බහුතරයෙන් සම්මත කිරිමට කටයුතු කල රනිල්ගේ ගූ කන රතු අලි පැටියා හේවත් ජනතා විමුක්ති පෙරමුණ මරා දැමු අනුර කුමාර දිසානායක පනතට විරුද්ධව සටන් කරන ඒකාබද්ද විපක්‍ෂය ඉලක්ක කර මඩ ප්‍රචාරයක යෙදි සිටි.

කූට මෙන්න උපක්‍රමශීලීව පනත සම්මත කර ගැනිමට යහපාලන කටයුතු කිරිම සම්බන්ධයෙන් ඒකාබද්ද විපක්‍ෂය විසින් පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් ඉල්ලූවත් කතානායකවරයා එය පිලිනොගෙන පනත සම්මත වූ බව කියා සිටියේය.

මේ අතර පනත පාර්ලිමේන්තුවේ සම්මත කිරිමට යහපාලන මන ආණ්ඩුව ගත් පියවර සම්බන්ධයෙන් සභාවේ ගර්භය මැද විරෝධය දක්වමින් අගමැතිවරයාට පනත සම්මත කල අකාරය ප්‍රශ්ණ කිරිමට අදාළ ඡායාරූපය ජනතා විමුක්ති පෙරමුණේ නිළ විද්යුත් තැපෑල වන media@jvpsrilanka.com භාවිතා කරමින් “Parliament Photos : පාර්ලිමේන්තුවේ උද්ඝෝෂණයෙන් පසුව Ranil deal with Joint opposition” යනුවෙන් සදහන් කරමින් මාධ්‍යයට නිකුත් කිරිමට කටයුතු කර තිබේ.

JVPPS

JVP_MEDIA (1) JVP_MEDIA (2)

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.