Featured

රනිල්ගේ හුජ්ජ කොල්ලාට වෘත්තීය සමිති නායකයෝ පයින් ගහයි

ව්‍යාජ ලෙස වැඩකරන ජනතාව වෙනුවෙන් පෙනිසිටි බෙදුම්වාදී යහපාලන ආණ්ඩුව පිහිටුවිමට ඇමරිකානු සහ ඉන්දියානු මුදල් මත වැඩකරන ජනතාව කඩේ යැවු රනිල්ගේ ගණිකා වෘත්තීය සමිති නායකයා වන සමන් රත්නප්‍රිය සමග කටයුතු කල වෘත්තීය සමිති රැසක් වහාම එම සංවිධානයෙන් ඉවත් විමට තින්දුවක් ගෙන තිබේ.

ආණ්ඩුව සමග එලිපිටම ඩිල් කරමින් වැඩකරන ජනතාව පාවාදුන් සමන් වැනි නායකයන් සමග තවදුරටත් ඉදිරි ගමනක් නැති බවත් ඒ අනුව මෙතෙක් සමන් රත්නප්‍රිය විසින් නායකත්වය දරමින් විවිධ නාමයන් ඔස්සේ පවත්වාගෙන යන ව්‍යාජ වෘත්තීය සමිති සියල්ලෙන්ම ඉවත් විමට මේ වනවිට සන්ධාන ගතව සිටින වෘත්තීය සමිති නායකයන් සමග සාකච්ඡා කරමින් සිටින බවද සමන් රත්නප්‍රියට සහය දෙන හෙද සේවා සංගමයේ ප්‍රභලයෙකු අප සමග සදහන් කළා.

ඒ අනුව ඉදිරියේදි සමන් නායකත්වය දෙන වෘත්තීය සමිති සන්ධාන වලින් ඉවත්ව සැබෑ ලේසම කම්කරුවන් වෙනුවෙන් සටන් වදිනවෘත්තිය සමිති සන්ධානයක් ගොඩනගන බවත් ඒ වෙනුවෙන් රටේ කම්කරුවන් වෙනුවෙන් සැබෑවටම හඬක් නැගු දේශපාලකයන් සමග මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබේන බවද ඔහු සදහන් කළා.

වීර වෙස් ගත් පුරවැසි බලය සංවිධානය නැමැති සංවිධානය මෙහෙයවන රනිල්ගේ කුක්කා වන සමන් රත්නප්‍රිය තමන්ට වික්‍රමසිංහලා ලබා දෙන බවට පොරොන්දු වි ඇති හයිබ්‍රිඩ් කාරයකට සහ කොළඹ සුපිරි නිවස වෙනුවෙන් වෘත්තීය සමිති සටන් පවා දි තිබේන බව සමන්ගේම සමිපතම් සගයෙකු පසුගියදා අනාවරණය කළා.

කියවන්න – හයිබ්‍රිඩ් කාරයට සහ කොළඹ සුපිරි නිවස වෙනුවෙන් වෘත්තීය සමිති පාවාදුන් රනිල්ගේ හුජ්ජ කොල්ලා

Top