Breaking
23 Feb 2025, Sun

රනිල්,චන්ද්‍රිකා,මෛත්‍රී තොපි වඳුරෝ වුවාට අපි වඳුරෝ නොවෙමු

ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට පස්සා භාගය ඇති පදමට දි ලංකාවේ මිනිස්සු ගොනාට අන්දවා ජනපති පුටුවට ආ මෛත්‍රීපාල සිරිසේන වැනි ජාතියක් ජම්මයක් නැති හිකනලුවෙකු සහ කොහොමත් පස්සා පැත්තේන් වැඩ ගන්නා බෙදුම්වාදීන්ගේ පදයට නටන රටේ අවාසනාවට පහලවු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ තමන්ගේ මිනිහා පවා විකුණා දමමින් ලන්ඩනයේ කොටි සමග නීදිවදින(මේ මොහොතේ ඉන්දියාව ගොස් සිටින ඇය සම්පන්ධන් කොටියා විපක්ෂ නායක කිරිම වෙනුවෙන් ලබුනු කුට්ටිය රැගෙන හෙට සිංගප්පූරුව බලා යැමට නියමිතයි. ) යහපාලන් වට්ටි අම්මා එකතුව කොටි ත්‍රස්තවාදීන්ගේ තුවක්කුවෙන් කල නොහැකි ඊළාම් රාජ්‍ය දේශපාලනයෙන් කිරිමට මග සැදු ද්‍රවිඩ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් විපක්ෂ නායකත්වයට පත් කලා මදිවට දැන් රටේ ප්‍රගතිශිලී ජනතාව රිලවාට ඇන්ද මට මෙම අමනයන් සුදානම් විම ගැන අප අවධානයෙන් සිටිනවා පමණක් නොව ඒ වෙනුවෙන් සටන් වැදිමටද  අප සුදානම් බව පලමුව අප මතක් කල යුතුය.

විපක්ෂ නායක තනතුරට ද්‍රවිඩ ජාතික සන්ධාන නායක ආර්. සම්බන්ධන් පත් කිරීමෙන් පසු ඒ සම්බන්දයෙන් පාර්ලිමේන්තුව තුළ උණුසුම් වාතාවරණයක් ඇති වු අතර කුමාර වෙල්ගම මහතා විපක්ෂනායක ලෙස පත්කරන්නැයි ඉල්ලා මන්ත්‍රීවරුන් 56ගේ අත්සනින් ලිපියක් බාරදුන් බවත් එසේ තිබිය දී මෙම පත් මෙම පත්කිරීමේ වලංගුතාවය ගැටළුකාරී වාතාවරණයක් පවතින බවත් විමල් වීරවංශ මහතා එහි දී පෙන්වා දුන්නා.

එයට පිළිතුරු ලෙස කථානායක කරූ ජයසූරිය කියා සිටියේ තමන්ට එවැනි ලිපියක් ලැබී නැති බව යි.එය නම් අපුරු පිළිතුරකි

ඒ මොහොතේ පිස්සු බල්ලෙකු මෙන් නැගිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  පැවසුවේ විපක්ෂ නායක ලෙස ආර්.සම්බන්ධන් මහතා තෝරා‍ෙගන ඇති බවට කථානායකවරයා මතය ඉදිරිපත් කර අවසන් බව යි.

එය පිළිගැනීමට සියලුදෙනා බැඳී සිටින බවත්, ඔහුගේ පත්කිරීමට දැන් විරුද්ධ වී ඵලක් නැති බවත්, ඊයේ පොළොන්නරුවට ගිය අවස්ථාවේ ජනාධිපතිවරයා සමග ඒ ගැන කතා කරන්නට තිබූ බවද අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ය.

එහි දී විපක්ෂයේ මන්ත්‍රීවරු කෑ කෝ ගසමින් හැසිරුණු අතර එවිට අගමැතිවරයා කියා සිටියේ “වාඩිවෙනවා අයිසේ! මීට කලින් පාර්ලිමේන්තුව වගේ මේක ගෙනියන්න දෙන්න බෑ! වඳුරෝ වගේ හැසිරෙන්න එපා!” යනුවෙනි.

වඳුරෝ වගේ හැසිරෙන්න එපා! යැයි අපි රනිල්,චන්ද්‍රිකා,මෛත්‍රී යන පරදේශක්කාර ටොයියන්ට තරයේ අවධාරණය කරමු.ඉන්දියාව කියන ආකාරයට පොල්ල කරේ තියාගෙන නෑ ගම් යන රනිල්,චන්ද්‍රිකා,මෛත්‍රී යන වඳුරෝ තොපි එසේ ගියද අප එසේ නොයන බව තරයේ මතක තබාගත යුතුය.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.