Featured

රනිල් ජනාධිපති ධුරයට! මෛත්‍රී සෙත්තපොච්චී! මෙන්න ඇත්ත

එක්සත් ජාතික පක්ෂයේ කරමතින් බෙදුම්වාදින්ගේ ඡන්දයෙන් පත්වු වත්මන් පිංගුත්තර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අනීවාර්යෙන්ම මිය යන බවත් ඒ හරහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා රටේ ජනාධිපතිවරයා ලෙස මැතිවරණයක් නොමැතිවම බලය අල්ලා ගැනිමේ කුමන්ත්‍රණයක් දැන් අනාවරණය වි තිබේ.

රනිල්ගේ දේශපාලන අනාගතය කුමක්ද ? අනාවැකිය – විශ්ව අභිමානී, විශ්ව කීර්ති, කලා කීර්ති ,ජ්‍යොතිෂ විශාරද ආචාර්ය විජිත රෝහන විජෙමුණි කරන අනාවරණය බලන්න …..

ජ්‍යොතිෂයවේදින් පසුගිය කාලසීමාව තුල රට බෙදුම්වාදීන්ට අත්පත් කර දිම සදහා මහත් කාර්යභාරයක් කළ බව මේ රටේ ජනතාවට අමතක නැත…මේ කියන්නේ රනිල් රටේ බලය අල්ලා ගන්නා ක්‍රමවේදයේ නොවේද?

Top