Featured

රනිල් දැඩි දේශපාලන තින්දුවක් ගනී! TNA කොන්දේසි විරහිතව සහය දෙයි,මෛත්‍රී පිළේ 10ක් රනිල්ට

එක්සත් ජාතික පක්ෂයේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විදේශ ගත විම වහාම ක්‍රියාත්මක වන් ලෙස තහනම් කිරිමට එජාප නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර ඇති අතර ඊට අමතරව මේ වනවිට එජාපය සමග එක්ව ආණ්ඩුව නිර්මාණය කිරිමට දායකත්වය දක්වා ඇති සියලුම සුළු පක්ෂ මන්ත්‍රීවරුන් ඇතුලු එජාප මන්ත්‍රීවරුන් සියලුම දෙනාට කොළබින් පිටට යැමද තහනම් කර තිබේ.

අද උදැසන සියලුම මන්ත්‍රීවරුන්ට දැනුම් දුන් වහාම අරලියගහ මන්දිරයට පැමිණිමට සුදානමමින් සිටින ලෙසත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන්ට මෙන්ම පක්ෂයේ ප්‍රභලයන්ට ද ඇනුම් දි තිබේන බව රනිල් පිළේ ප්‍රබලයෙකු සදහන් කළා.

අද පෙරවරුවේ රනිල් වික්‍ර‍මසිංහ හා මලික් සමරවික්‍ර‍ම ජනාධිපතිවරයා හමුවී අවසන් වරට ද චරිත රත්වත්ත මහතා මහ බැංකු අධිපති ධූරයට පත් කළ යුතු බව අවධාරණය කරනු ඇත. අගමැතිවරයාගේ යෝජනාවට එකග නොවන්නේ නම් තමන්ට ජාතික ආණ්ඩුවෙන් ඉවත්වී වෙනම ආණ්ඩුවක් සෑදීම සිදු කරන බව අර්ජුන් දුරකතන මගින් එජාප මන්ත්‍රීවරුන්ට පවසා ඇත.

තවදුරටත් ජාතික ආණ්ඩුවේ ප්‍රතිපත්ති පවත්වාගෙන යෑමට ශ්‍රීලනිපය අසමත් වි ඇති බැවින් දැවැන්ත දේශපාලන තින්දුවක් ගැනිමට තමන් සුදානම් බවත් නියම UNP කාරයන් සමග තමන් එම ගමන යන්න දෙවරක් නොසීතන බවද රනිල් සිය පිළේ සාකච්ඡාවකදි පවසා තිබේ.

එජාපයට තනිව ආසන 105 හිමිවි ඇති අතර ද්‍රවිධ ජාතික සන්ධානය කොන්දේසි විරහිතව රනිල්ට සහය දිමට කැමැත්ත පලකර තිබේන අතර තවත් මෛත්‍රීපිළේ දුෂණ චොදනා එල්ල වි තිබේන මෛත්‍රීගේ බත් බැලයන් මෙන්ම කලින් ඒජාප මන්ත්‍රිවරුන්ව සිට මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමතිකම් දැරු 10දෙනෙකු පමණ රනිල්ගේ ආණ්ඩුවට සහහය දැක්විමට කැමත්ත පලකර තිබේ.

Top