Breaking
24 Feb 2025, Mon

රවිගේ ඉරුදින හා සන්ඩේ ලීඩර් නගර සබාවට පොල්ලක් තියලා

ඉරුදින හා සන්ඩේ ලීඩර් පුවත්පත් ප්‍රකාශයට පත්කරන මුදල් අමාත්‍ය රවි කරුනානායකට අයත් ලීඩර් පබිලිකේෂන් ආයතනය මහරගම නගරසභාවට පවරා ගැනිමට සුදානමි වන බවට තොරතුරු වාර්තා වෙනවා.ඊට හේතුවී ඇත්තේ ලීඩර් පබිලිකේෂන් ආයතනය මහරගම නගරසභාවට ගෙවියවුතු වරිපනමි බදු නොගෙවිම වන අතර මේ දක්වා ඇති හිග මුදල රුපියල් ලක්ෂ 13ක් පමන වේ.

ලීඩර් පබිලිකේෂන් ආයතනය ගෙවිය යුතු හිඟ වරිපනමි බදු මුදල දින 14ක් තුළ නොගෙවිවහොත් මහරගම නගරසභාවට පවරා ගන්නා බවට නිවේදනයක් නිකුත් කර තිබේ.

මේ අතර ලීඩර් පබිලිකේෂන් ආයතනය ප්‍රකාශයට පත්කරන ඉරුදින හා සන්ඩේ ලීඩර් පුවත්පත්වල සේවය කරන සේවකයින්ට මැයි මාසය සඳහා ගෙවිය යුතු මාසික වැටුප ද මේවනතෙක් ගෙවා නොමැති අතර සේවක අර්ධ සාධක අරමුදල් ,සේවක භාරකාර අරමුදල් වර්ෂ ගණනාවකින් බැරකර නොමැති බවටද තොරතුරු වාර්තා වෙනවා.

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.