Breaking
25 Jan 2025, Sat

රවිගේ දෛනික කප්පම් ආදායම මිලියන 100 පනී,දෙවැනි තැන දුමින්දට

ශි‍්‍ර ලංකාවේ දැනට සිටින ධනවත්ම පුද්ගලයා විමේ සිහියනයෙන් පෙලෙන වත්මන් මුදල් අමාත්‍ය රවි කරුණානායකගේ දෛනික අදායම මිලියන 100ද ඉක්මවා ගොස් තිබේන බව අප දේශපාලන වාර්තාකරු අනාවරණය කරයි. යහපාලන ආණ්ඩුවේ දෙවන වැඩිම දෛනික ආදායමට වගකියන අමාත්‍යවරයා වි ඇත්තේ සිරිසේන,චන්ද්‍රිකා යුවලගේ සුවච කීකරු කඩේ යන මධුෂාට පොල්ල තබා මේ දිනවල ගයේෂා සමග අගන රැගුම් පාන ශ්‍රීලනිප මහා ලේකම් දුමින්ද දිසානායක වන අතර ඔහුගේ දෛනික අදායම මිලියන 60කි. එයින් වැඩිම අදායමක් දුමින්ද උපයා ගන්නේ පක්ෂයේ අරමුදල් පොලියට දිමෙන් සහ සිරිසේන ජනාධිපතිවරයා විකිනිමෙන් බවද අනාවරණය තිබේ.

මහබැංකු අධිපතිවරයාගේ බෑණා වන අර්ජුන් ඇලෝසියස් මාසික කුලිය වන ලක්ෂ 15ක් ගෙවමින් රවී කරුණානායක මහතාට Grand Monarch හී අරන් දි තිබේන සුපිරි නිවාසයේ සහ හිල්ටන් හොටලයේ 6 මහලේ ඇති සුපිරි නිවාසය තුල සවස් කාලය උදාවිමත් සමග අදාළ මුදල් රැගෙන විවිධ ව්‍යාපාරිකයන් පැමිණේන අතර එහිදි මෙම මුදල් ලබාදිම සිදුවන බවයි මේ වනවිට අනාවරනය වි ඇත්තේ.

විවිධ වංචනික ව්‍යාපාර සදහා දෛනිකව අමාත්‍යවරයා ලබාදෙන විවිධ් සහන සදහා මෙම මුදල් සන්තොෂම් වශයෙන් ලැබෙන අතර මෙහි වැඩිම කොටස උපයා ගනු ලබන්නේ රේගු ක්‍රියාවලිය හරහා වන බවද මේ වනවිට අනාවරණය වි තිබේ.

ශ්‍රී ලංකා රේගුව වෙත එන අධික බදු සහිත අවදානම් භාණ්‌ඩ රැගත් කන්ටේනර්, අවදානම්වලින් තොර භාණ්‌ඩ අයත් කන්ටේනර් යෑවෙන ග්‍රීන් චැනල් වෙත මාරු කිරීමට මුදල් අමාත්‍යවරයාගේ පුද්ගලික කාර්ය මණ්‌ඩලයේ ලේකම්වරියක්‌ වන නෞකි විචක්ෂණා මහත්මිය රේගු නිලධාරීන් වෙත බලපෑම් කරන බවට චෝදනා එල්ලවී තිබුන අතර ඈය සමග ඇයගේ පියා වන කලු සල්ලි සුදු කිරිමේ ප්‍රධානියාද මෙම ක්‍රියාවලිය පසුපස සිටින බව තහවුරු වි තිබේ.

2019 වසරේදී ශී‍්‍ර ලංකාවේ ව්‍යාපාරික අංශ ඉහලටම ගොස් ශි‍්‍ර ලංකාවේ සිටින ධනවත්ම පුද්ගලයා ලෙස ලෝ ප‍්‍රකට ෆෝබ්ස් සගරාවට එක්විම තමන්ගේ සිහිනයක් බව රවි අවස්ථා ගණනාවකදිම සිය මිතුරන් සමග පවසා තිබේ.

මෛත‍්‍රිපාල සිරිසේන මහතා දිගටම ජනාධිපති ධුරයේ සිටිමෙන් තමන්ට කිසිදු බාදාවකින් තොරව මුදල් ඇමතිකම දැරිය හැකි බව රවි අවස්ථා ගණනාවකදි ප්‍රකාශ කර තිබු අතර පසුගියදා වැට් බදු සංශෝධන සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්චාවකදී රවි සිරිසේනව මුරුංගා අත්තේ තබමින් පවසා සිටියේ 2020න් පසුවද මෙරට ජනාධිපතිවරයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවයි.

රවි මෛත්‍රීව ගොනාට ඇන්දවු සුන්දර මොහොත 

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org. Or www.lankaecast.com Accordingly, we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly. Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.