Breaking
24 Feb 2025, Mon

රවී කොළඹ සටනට මත්කුඩු ව්‍යාපාරික “කුඩු ලාල්” ගෙන්වයි

ප‍්‍රබල මත්කුඩු ව්‍යාපාරිකයෙකු වන  ජාත්‍යන්තර ‍පොලීසියේ රතු නිවේදනයක් පවා නිකුත් වි තිබේන ලාල් පීරිස් හේවත් කුඩු ලාල් යහපාලන මහා බැංකු කොල්ලකරු රවි කරුණානායකගේ අනුභාවයෙන් අද දහවල් ලංකාවට පැමිණිමට නියමිත බව LNW ඔත්තුකරු අනාවරණය කර සිටි.මහා මැතිවරණයේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තමන්ගේ මනාප ගණන වැඩි කර ගැනිම සියලුම මැරකම් මෙහෙය විම කුඩු ලාල්ට භාරදි තිබේ.

කුඩු ලාල් හා වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ හා රවි කරුණානායක එංගලන්තයේදි අවස්ථා ගණනාවක් හමුවි ඇති අතර හිටපු ආරක්ෂක ලේකම් ගොඪාභය රාජපක්ෂ මහතා පොලිස් විශේෂ කාර්ය බලකාය මෙහෙයවමින් කුඩු ජාවාරම්කරුවන්ට හා පාතාල නායකයින්ට එරෙහිව මෙහෙයුම් දියත් කළ මොහොතේ මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් මොහුව ලන්ඩනයට පිටත් කර යවනු ලැබ තිබේ.

පසුගියදා වෙබ් අඩවියක් සමග එක්වෙමින් කුඩු ලාල් කියා තිබුනේ

“මම ඒ ඇවිල්ල ආයිමත් දේශපාලනය කරනව. යූ.එන්.පියෙන් කොළඹ නගර සභාවට තරග කරනව. යූ.එන්.පියෙන් අවස්ථාව හම්බ වුණේ නැත්නම් ස්වාධීනව තරග කරනව.”

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.