Breaking
25 Feb 2025, Tue

රාජපක්ෂලාට ගහන දුමියාගේ ගදගහන “සස්පෙන්ඩරය”

මෛත්‍රීපාල සිරිසේනගේ හොරිකඩන දුමින්ද දිසනායකගේ පච පත්තතරය පසුගිය සතියේ ඉරිදා (5 මර්තු) “රාජපක්ෂලා සරෙන්ඩර්” හෙඩිමක් දමා අතේ රෝල් වන පුවතක් පමණක් නොව පෝස්ටර් පාරක්ද කොළබ පාර පුරා රතු මල්ලිලාට එක පොස්ටරයට රුපියල් 6.50 බැගින් දි අලවා තිබුනේ ජනමනයාගේ මනස අවුල්කර යහපාලන ආණ්ඩුව කඩාගෙන වැටිම නතර කිරිමට මෙන්ම දුමියා යනු ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හුජ්ජ කොල්ලෙකු පමණක් නොව හුජ්ජ කලෝත් යන්තම් පොල්කට්ටක් පිරෙන්න ඒ වැඩේ කර ගන්න හැකි පොරක් බව පෙන්විමට බව නිවුස් එක ලියපු වෙබ් ඔස්ත්තාර්ලා යැයි කියා ගන්නා උන් හිතාගෙන සිටින නිසා බව පැහැදිලිය.

ඒ පමණක්න් ඔව ඊටම සමගාමිව එම පෝස්ටර් අලවන්නට ගිය රතු මල්ලිලාට ගහන්න් රාජපක්ෂලාගේ ගොලයන් ආ බවට පුවතක් මවන්නට උත්සහ කලේ සති අන්තයේ විකිණේන පත්තර 3500ක ප්‍රමාණය යන්තම් 1000කින්වත් වැඩි කර ගැනිමටය.නමුත් 62ලක්ෂයක් උන බත්කන හරක් පත්තර කියවන්නේ නැති බව වෙබ් ඔස්තාර්ලාට අමතකව යන්නට ඇති……

“සත්හඬ පුවත්පතේ ප්‍රචාරක පෝස්ටර් අලවමින් සිටි පිරිසකට බත්තරමුල්ල කොස්වත්ත ප්‍රදේශයේදී මරණ තර්ජන කර අදාළ පෝස්ටර් තොගයක් පැහැරගෙන ගිය බවට මඩ කතාව නිර්මාණය කිරිමට උත්සහ කලද යහපාලන පාතාලය දිනකට 1:5 අනුපාතයෙන් මිණිමරණ කොට පෝස්ටරය පැහර ගැනිම සතයක්වත් වටින්නේ නැති බව පස්සේ තෙරුම් ගන්නට ඇති.

“රාජපක්ෂලා සරෙන්ඩර්” කියා පුවත පලකර පැය 2ක් යන්නට කලින් මහින්ද රජපක්ෂ තමන්ට බෙදුම්වාදීන් පතුරු යන්න ගැහු රතු පස්වලටම පැමිණ යහපාලනයට හොද දෙකක් කියා ගියාය.නිකන් දෙකයි පනහේ පොරවල් පවුල බෙරා ගන්න,යෝෂිතව නිදහස් කර ගන්න දේශපාලනයෙන් ඉවත් වි හෝ මෛත්‍රීට සහය දෙන ලෙස ඉල්ලිම් අරගෙන ආ උන්ට මහින්ද් දුන් උත්තරය වුනේ…”මට නිදහස ඔනෑ නෑ…රටේ ජනතාවට,පක්ෂයට නිදහස දෙන්න කියන්න එදාට මමත් නිදහස් වෙවි… යනුවෙනි…”

5 වැනිදා  “රාජපක්ෂලා සරෙන්ඩර්”  කියා මහා පෝස්ටර් ගසා 7 වැනිදා ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් අවසරයි යනුවෙන් හුජ්ජ දුමියාගේ ලේකම්වරයා මෛත්‍රීගේ මුණටම කිමෙන් පසුව මෛත්‍රී දුමින්දට වහාම සියලුම පත්තර කඩමලු ඇතුලු අනිකුත් වැඩ නවත්වා මහින්දව අමතක කරන මෙහෙයුමක් දියත් කරන ලෙස නියෝග කර තිබේ.

ඔය අතරේ උන්හිටිතැන් අහිමිවන බව දැනගත් වෙබ් මාෆියාවේ ගොඩ් ෆාදර් යැයි කියා ගන්නා (අනුන්ගේ නිවුස් කොපි කරන) වෙබ් බුවාලා වහාම මෛත්‍රීපාල සිරිසේන හමුවිමට ගියා පමණක් නොව “සර් කියන්න අපි ඔනෑම දෙයක් ලියන්නම් ” දුමින්ද තාම තරුණයි….කලබල වෙනවා වැඩි යනුවෙන් කන්න දුන්න අතද හපා කමින් දෙකටද නැමි ඇති බව ජනාධිපතිගේම මාධ්‍ය ලොක්කෝ කිවේ පට්ට හිනාවක්ද දමමින්මය. ඒ අනුව මෛත්‍රීගේ මාධ්‍ය ඔස්තාර්ලා පවසා ඇත්තේ “රාජපක්ෂලා සරෙන්ඩර්”   “කිව්වාම එජාපයයි,ඉන්දියාවයි අපිත් එක්ක අවුලක එයලා හිතනවා මහින්ද ක්ක මෛත්‍රී ඩිල් එකක් ගහලා කියලා”

ඒ අනුව අද (13 මාර්තු) දුමියාගේ වැටෙන කටු අහුලාගෙන කන එවුන්ගේ පුවත්පතේ මෛත්‍රීපාල ඔනෑ විදියේ හෙඩිමක් ගසා ඇත ඒ  “සරෙන්ඩර් වෙන්නෙ නෑලූ! මහින්ද 17 රැලියට” යනුවෙනි.දින වැඩේ කියන්නේ එම පුවත ලියපු එකෙක්ගේ නමක්ද නැති විමය….ටොයියන්ට එහෙම අවුල් නම් පත්තර දෙකම අරගෙන බලන්න…හොදේ

ලන්කට් එකට සමහරු සස්පෙන්ඩරය කියාද කියයි

අපේ ගමේ සිරිසේන නම් මෝඩ පහේ තරුණයෙකි. එදිනෙදා කුලියක් මලියක් කර ගෙන ඔහු ජීවත් වෙයි. එදා අම්මා ඔහුට දර ටිකක් පලා දෙන්නැයි කීවා. සිරිසේන සරම ගලවා පසෙක තබා සස්පෙන්ඩරය පිටින් දර පලාදී ඉවර වී , අපේ ළිඳෙන්ම දිය නා පිරිසිදුවී තෙත සස්පෙන්ඩරය අපේ රෙදි වැලේම එල්ලා යන්නට ගියෙය. පසු දින අම්මා එය දැක ඒ මොකක්දැයි ඇසුවා.

නංගී… ” අම්මේ ඔය සිරිසේන දර පලන එක ” යයි කීවා.

03_05_2016 13_03_2016

By Admin

We are pleased to inform all Sri Lankan nationals that you can read again The Lanka News Web. Today website (www.lankanewsweb.today/www.lankanewsweb.info/ www.lankanewsweb.org), which was suppressed and banned by the Sri Lankan government on many occasions, in new wed address www.lankanewsnetwork.org.we would like to emphasize that every news published on the website www.lankanewsnetwork.org is reported responsibly.Also, please note that while we are responsible for all the disclosures we make, we have confirmed the right to reply if you are inconvenienced by those disclosures.