Featured

Exclusive:රාජපක්ෂලා ඊළාම් යුද්ධය අවසන් කරනවා….ඉතුරුටික ඉන්දියාවට සහ TNA එකට බාරයි -ප්‍රභාකරන් අන්තිමට ලියු ලිපිය

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සහ ආරක්ෂක ලේකම් ගොඨාභය රාජපක්ෂ ඉතා ඉක්මනින්ම අප විසින් කරන ඊළාම් යුද්ධය පරාජය කරනු ඇති බවත් යුධමය අතින් පරාජය වුවත් දේශපාලනික වශයෙන් ඊළාම් රාජ්‍ය දිනාගැනිම සදහා ද්‍රවිධ ජාතික සන්ධානය සමග ඉන්දියාව කටයුතු කලයුතු බවත් එම සියලුම කටයුතු සාර්ථක කර ගැනිම සදහා දෙමළ ඩයස්පොරාව මෙන්ම දකුණේ ශ්‍රී ලංකා ආණ්ඩුවේ කිහිප දෙනෙකුමද සහය ලබාදෙනු ඇති බව 2009 වසරේ මැයි 17 වෙනිදා බල්ලෙකු මෙන් වෙඩි කා මිය ගිය පාපතර ඝාතකයා වන වේලුපිල්ලේ ප්‍රභාකරන්,පිරිපාහරන්, පිරබාහරන්, පිරහාකරන්  යන නම් වලින් හැදින්වු ත්‍රස්තවාදී නායකයා ඉන්දිය මධ්‍යම රජයට මෙන්ම තමිල්නාඩුවේ බෙදුම්වාදී ආණ්ඩුවට යොමුකල ලිපියක් මගින් ඉල්ලා තිබෙන බව මේ වන විට අනාවරණය වි තිබේන බව අප ඉන්දිය විශේෂ වාර්තාකාරිනි අසෝ ඛාන් සදහන් කළා.අදාළ ලිපියේ පිටපතක් ඇමරිකානු රහස් ඔත්තු සේවාවන් වලටද ලැබි තිබේන බවද ඇය අනාවරණය කළා.

යම් හෙයකින් තමන්ට ගැලවිමට නොහැකි වුවහොත් යුධමය අතින් පරාජය වන කොටි සංවිධානය ඉදිරියට ගෙන යෑමට ද්‍රවිධ ජාතික සන්ධානයට අවශ්‍ය නායකත්වය තමන් ලබාදි ඇති බවත් හතරවන ඊළාම් යුද්ධය නතර කර ගැනිමට ගත් උත්සහයන්ට සමානතර ක්‍රියාවලියක් යුධමය පරාජය ලබිමෙන් පසුව ක්‍රියාත්මක කිරිමට අවශ්‍ය කරුණු සහිත විශේෂ වර්තාවක් ඊළාම් නායකයන්ගේ දැනුම් සම්භාරය එකතුකර සැදු බවද එම ලිපිය හරහා දැනුම් දි තිබේ.

වත්මන් ආණ්ඩුව (යුද්ධය අවසන් විමට පෙර -රාජපක්ෂ ආණ්ඩුව )ඊළාම් සිහිනය යුධමය වශයෙන් පරාජය කරනු ඇති නමුත් යුද්ධය අවසන් වි වසර වසර 10කට පෙර ඔහුන් පරාජය වුවහොත් ඊළාමය වසර 2කට අඩුකාලයකදි දිනා ගැනිම සදහා කටයුතු කලයුතු බවත් ඒ සදහා ඉන්දියාව කෙලින්ම මැදිහත් වනබවත් ඊට සමගාමීව යුරොපයේ රටවල් සහ දකුණේ අලුත් ආණ්ඩුව සහය දෙනු ඇති බවද ප්‍රභාකරන් යැවු ලිපියේ සදහන් කර තිබේ.

තමිල් චෙල්වම් සමග ප්‍රභාකරන්ගේ ඊළාම් පන්තියට යන වත්මන් විපක්ෂ නායක සම්බන්ධන් 

LTTE_SAMPANTHAN

තමිල් චෙල්වම් සමග ප්‍රභාකරන්ගේ ඊළාම් පන්තියට යන වත්මන් විපක්ෂ නායක සම්බන්ධන්

ඉන්දිය හමුදා ප්‍රධානියා මිනීමරු ප්‍රභාකරන්ට අචාර කරන අයුරු 

SALUTE

ඉන්දිය හමුදා ප්‍රධානියා මිනීමරු ප්‍රභාකරන්ට අචාර කරන අයුරු

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා රවිරාජ් නඩරාජා ඝාතනය කිරිම 

“යුධ හමුදාවේ ඔලමොට්ටල කාල තුවක්කු ප්‍රහාරයකින් මඩකලපුවේ වාහරෙයි ප්‍රදේශයේ පාසැලක වූ අනාථයන් 29ක් ඝාතනය වෙයි. කුඩා ලමුන් 8ක් ගැබිනි මව්වරු දෙදෙනෙකු ඒ අතර වෙයි. මීට විරෝදය පෑමට දෙමල ජාතික සංධානය කොලඹ එ.ජා කාර්යාලය ඉදිරිපිට ‍රැස්වෙයි. එහි ප්‍රධාන ක්‍රියාකාරිකයා වන්නේ රවිරාජ්ය.යුධ හමුදාවේ අත්වැදීමකින් සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම බැර වූයේ සරත් ෆොන්සේකා වෙතය.ඒ අනුව එ.ජා කාර්යාලය ඉදිරි පිට විරෝධයෙන් වඩාත් අපහසුතාවට පත් වූයේ ෆොන්සේකාය.ඉන් දින 7 කට පසු රවිරාජ් ඝාතනයවිය. කලුතරදී අත් අඩගුවට පත් සැකකරු සමග වූ බෑගය සහ බට් මොඩල් T56 නාරාහේන්පිට මාතා පාරේ වැටීතිබුනි. රවිරාජ්ගේ මිනිය කරට ගත් රාජිත-කුමාර් එය කොලඹ වීදි පුරා ‍රැගෙනගියේය.සැබැවින්ම රාජිතලාට අවශ්‍ය වූයේ මෙයය. මලමිනී වෙලදාම.”

කලුතරදී නූලෙන් මිස් වූ රවිරාජ් ඝාතනය නාරාහෙන්පිට මාතා පාරේදී සිදු කරන්නේ නැකැත් බලාය. යුධ හමුදාවේ ඔලමොට්ටල කාල තුවක්කු ප්‍රහාරයකින් මඩකලපුවේ වාහරෙයි ප්‍රදේශයේ පාසැලක වූ අනාථයන් 29ක් ඝාතනය වෙයි. කුඩා ලමුන් 8ක් ගැබිනි මව්වරු දෙදෙනෙකු ඒ අතර වෙයි. මීට විරෝදය පෑමට දෙමල ජාතික සංධානය කොලඹ එ.ජා කාර්යාලය ඉදිරිපිට ‍රැස්වෙයි. එහි ප්‍රධාන ක්‍රියාකාරිකයා වන්නේ රවිරාජ්ය.යුධ හමුදාවේ අත්වැදීමකින් සිදුවූ මෙම ප්‍රහාරයේ වගකීම බැර වූයේ සරත් ෆොන්සේකා වෙතය.ඒ අනුව එ.ජා කාර්යාලය ඉදිරි පිට විරෝධයෙන් වඩාත් අපහසුතාවට පත් වූයේ ෆොන්සේකාය.

මරා දැමීමට පෙර වූ උදෑසන දෙරණ රූපවාහිනී නාලිකාවේ වැඩසටහන්කට රවිරාජ් සහභාගි වී තිබිනි.රවිරාජ් එම වැඩසටහන තුලදී ෆොන්සේකාගේ ප්‍රතිපත්ති තර්කික අභියොගයට කෙරීය. දෙමලාගේ වත්තේ දෙමලා සි‍ටුවූ පොල් ගහේ ගෙඩි අහුලාගෙන විත් යුධ හමුදා වෙලදසල් වල තබා ගෙඩියක් රු300 බැගින් එහි අයිතිකරුවන්ටම අලෙවි කරන බව පැවසීය. උතුරට වූ සියලු ගොඩබිම් සැපයුම් මාර්ග වසා දැමීමෙන් උතුරේ ජනයා හෙම්බත්ව ඇති බව පැවසීය. දෙමලා විදින දුක තේරුම් ගැනීමට නම් සතියක් හම්බන්තොටට වූ සියලු ගොඩබිම් මාර්ග වසා ප්‍රතිවිපාක අත්දකින ලෙස ඔහු අභියෝග කලේය.උන්ඩය ක්‍රියාත්මක කල හස්තය සහ න්‍යාය ගොඩනැගූ ශරීර දුරස්ථය. ෆොන්සේකා හා චම්පික එකල්හි දිවට දිව ගා සිටි අය විය.රවිරාජ් ඝාතන න්‍යාය කවරෙකුගේද යන්න දන්නේ ඔවුන් පමනකි.රවිරාජ් ගේ බිරිදට රු ලක්ෂ 50 ක වන්දියක් රජයෙන් හිමිවිය.

Ravi-nadaraj

ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා රවිරාජ් නඩරාජා ඝාතනය කිරිම

රවිරාජ් නඩරාජා ඝාතනය කිරිම සදහා කොටි ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන්ගේ මැදිහත් විමක් සිදුව තිබේන බවට තොරතුරුද මේ වනවිට අනාවරණය වි තිබේ.ඊළාම් රාජ්‍යයක ප්‍රතිපත්ති පිලිගෙන කටයුතු කරමින් සිටි රවිරාජ් නඩරාජා එකවරම එක්සත් රාජ්‍ය ක්‍රමවේදය පිලිගැනිම ප්‍රභාකරන්ගේ උදහසට ලක්විමට හේතුවක් වි ඇති අතර ඒ අනුව රවිරාජ් නඩරාජා ඝාතනය කිරිම සදහා කොටි ත්‍රස්තවාදී නායක ප්‍රභාකරන් යම් සන්තොෂමක් එම කණ්ඩායමට ලබාදි ඇති බව මේ වනවිට අනාවරණය වි තිබේ.

ඉන්දිය රජයේ අනුග්‍රහය මත ඊළාමය පිහිටු විම පිළිබඳව සිදුකල සාකච්ඡා

ltte-0001

ඉන්දිය රජයේ අනුග්‍රහය මත ඊළාමය පිහිටු විම පිළිබඳව සිදුකල සාකච්ඡා

kare-3 kare-4

Ltte-04

ඉන්දිය යුධ විශේෂඥන් ප්‍රභාකරන්ට යුධ පුහුණුව ලබාදුන් අවස්ථා

Ltte-02 Ltte-09

 

ළමාසොල්දාදුවන් පුහුණු කිරිම සදහා පියවරෙන් පියවර කොටි නයකයා කටයුතු කල අයුරු 

18-3 18-5 18-8 Kaintarupin-Home-01 Tala-Ltte

ප්‍රභාකරන්ගේ ප්‍රබලම සිහිනය වු කොටි ගුවන් හමුදාව 

Ltte_Ajafos Ltte_Ajafos-01 ltte_ajrpos ltte_van

 

ප්‍රභාකරන්ගේ ප්‍රභලම පෞද්ගලික ආරක්ෂකයන් දෙදෙනා….ප්‍රභාකරන් නිදන කාමරයේ සිට නාන කාමරය දක්වා සියලුම පෞද්ගලික කටයුතු සදහා මැදිහත් විමට ඔහුන්ට හැකියාව ලබාදි තිබේ.

 

Thurkka-Ltte Valute-01-620x414

 

ltte-520x250 ltte-tala Tamilsalven1thalaivar-and-eric

ප්‍රභාකරන්ගේ ආදර කතාව

Ltte-Famile Tala Tala-New

 

 

 

 

Top