Anonymous Reporter

රාජපක්ෂලා නවන්න ගිය කූජීත දිගමිබරමිට නැමුනු නැවිල්ල…

රාජපක්ෂලා මර්දණය කිරිම සදහා නීතිය නවන හැටි ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ පඩත්තල පොලිස්පති කුජිත් විජේසුන්දර කල ප්‍රකාශය තවමත් රටේ ජනතාවට අමතක නැත. රාජපක්ෂලා නවන්න ගිය කුජිතට හෙට අනිද්දාට පොලිස්පති කමත් නැති වෙන තැනටම වැඩ සිද්ධ වෙලා කියලා පොරත් දැන් දන්නවා.

වරෙන්තුකරුවෙකු පුස්සැල්ලාව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිටියදි එම වරෙන්තුකරු පුස්සැල්ලාව පොලිසියේ සිරමැදිරියක් තුල එල්ලි මියයෑම සමිබන්ධයෙන් පරික්‍ෂණ ආරමිභ කරන තෙක් එම පොලිසියේ ස්ථානාධිපතිවරයා තාවකාලිකව මාරුකර යවන ලෙස ජනතාව කල උද්ඝෝෂණයක් මැද්දට පැමිණි අමාත්‍ය පලනි දිගමිබරමි පොලිස්පතිවරයා නවපු හැටි බලන්නකෝ…

රාජපක්ෂලා මර්දණය කිරිම සදහා නීතිය නවන හැටි ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ පඩත්තල පොලිස්පති කුජිත් විජේසුන්දර කල ප්‍රකාශය

 

Top