Featured

රාජිත සහ මස්සිනාගේ “බඩුපොට්” එකට නිළ අයිතිය ලැබේ-ඇමතිවරුන්ගේ ඇට තලන්න සුදානම්!

තමන්ගේ මන්ද මානසික දරුවා සල්ලාලයෙකු කළ පාපතර රාජිත පියා දැන් තවත් අලුත් වැඩකට අත ගසා ඇති බව ප විශේෂ වාර්තාකරුවන් පසුගිය මැයි  26 වැනිදා අනාවරණයකළා.ඒ අනුව රාජිතට අවනත වන ඇමතිවරුන්ට ආතල් ලබාදිමේ සුපිරි සම්භාහන මධ්‍යස්ථානයක් පිහිටුවිමයි.රත්මලාන අත්තිඩිය ප්‍රදේශයේ මේම සම්භාහන මධ්‍යස්ථානය ඉදිකිරිමින් තිබේන බව අප අනාවරණය කළා.

සොඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරන රාජිත තම අමාත්‍යාංශය යටතේ ඇති ශ්‍රී ලංකා ආයුර්වේද සංස්‌ථාව හරහා මෙම මෙම මෙහෙයුම ක්‍රියාත්ම කරමින් සිටින අතර මේ වන විට එම සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරනුයේ රාජිත මෙන්ම නාකී මනමාලයෙකු වන රාජිතගේ මස්සිනා කිර්තීලාල් සමරසිංහ මෙම සම්භාහන ගණිකා මධ්‍යස්ථානය ආරම්භ කිරිමේ මෙහෙයුම ක්‍රියාත්මක වෙමින් තිබුනා.

ඒ අනුව දැන් මැතිවරණයෙන් තෙරීපත්වු පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන්ගේ සම්භාහන අවශ්‍යතා නොමිලේ සපුරා දීමට රාජිතගේ සම්බාහන මධ්‍යස්ථානය කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

මේ අනුව ශීර්ෂ සම්භාහනය, පාද සම්භාහනය, පූර්ණ සිරුර සම්භාහනය, අධික තරබාරුවට ප්‍රතිකාර සහ රූපලාවන්‍ය ආදී කටයුතු නොමිලේ ලබා ගැනීමේ හැකියාව උදා වී තිබේ.”හෙළ වෙද පුනරුද” නමින් නම්කර ඇති මෙම ගණීකා මඩම රජයේ නිවාඩු දින හැරුණු කොට අනෙකුත් සියලූම දිනයන් හීදි පෙරවරු 8 ත් පස්වරු 4 ත් අතර පාර්ලිමේන්තු මැති ඇමතිවරුන් හට මෙම සේවා ලබා ගත හැකි අතර  ආයූර්වේද දෙපාර්තමේන්තුව මගින් පාලනය කර හැකි පරිදි සකස් කර තිබේ.

සොඛ්‍ය අමාත්‍යංශයේ සහ ආයුර්වේද සංස්ථාවේ මුල්‍ය ප්‍රතීපාදන හරහා මෙම සම්බාහන ගණිකා නිවාසය ඉදිවෙමින් පවතින අතර මේ සම්බන්ධයෙන් අප විශේෂ වාර්තාකරුවෙකු කිර්තීලාල් සමරසිංහට යොමුකල පැණයකට ලබාදුන්නේ අපුරු පිළිතුරකි.

“සර් …දැන් මේ සම්භාහන මධ්‍යස්ථානය පටන් ගන්නේ ලංකාවේ අයටද නැත්නම් විදේශිකයන්ටද ….පිස්සුද ඔයි අපි සුද්දන්ගේ ඇට තලන්න…මෙක හදන්නේ අපේ ඇමතිතුමාටයි …අනිත් ඇමතිවරුන්ටයි……

ආයුර්වේද සංස්ථාවේ සභාපතිවරයා ලෙස තමන්ගේ කාමරයට  නිරන්තරයෙන් සංස්ථාවේ සෙවය කරන කාන්තාවන් ගෙන්වා ගන්නා කිර්තීලාල් ඔහුන්ට විව්ධ ලිංගික හිංසනයන් කරන අයෙකු බව අප වාර්තාකරුවන් සොයාගෙන තිබේ.

මේ දිනවල කිර්තීලාල් ඇහැට කණට පෙනේන ගැහැණු ලමයි සොයා දෙන ලෙස තමන් නිරන්තර යන එන රත්මලානේ දුමිරිය පටුමගේ පිහිටි ගණිකා නිවාසයේ පාලිකාවට පණිවිඩයක්ද දි ඇති අතර …එම පාලිකාව සමග කල කතා බහේදි ඇය සදහන් කර ඇත්තේ… කිර්තී අයියා …කිව්වේ..මොනවා නැති උනත් කමක් නෑ …පස්ස හොද අය ඔනෑ

පසුගිය මැයි 26 වැනිදා අපකල අනාවරණය කියවන්න –රාජිත+මස්සිනා අත්තිඩියේ ගණිකා නිවසක් ඉදිකරයි- ඇමතිවරු අල්ලන්න සුරූපී ඇමක්! 

 

Top