ලෝකයා

රුවනි අර්ජුනගේ ගෙදර-අර්ජුනගේ බිරිදට අතේ මාට්ටු

අර්ජුනගේ අනියම් අඹුව ලෙස කටයුතු කරන කිසිදු අධ්‍යාපණික සුදුසුකමක් නොමැතිව සංචාරක මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී MD (Manging Director)තනතුරේ සිට පසුගියදා දොට්ට දැමු රුවනි ඩයස් බණ්ඩාරනායක සමග අර්ජුනගේ නිවසේ සිටියදි අර්ජුනගේ බිරිදගේ අතටම හසුවිමේ සිද්ධියක් වාර්තා වේ. පසුගිය දිනක අර්ජුනගේ බිරිද විදේශගතව සිට හදිසියේම නිවසට පැමිණ ඇති අතර එම පැමිණේන අවස්ථාවේ රුවනි නිවසේ සාලයට වි සිට තිබේ.

අර්ජුන එම අවස්වථාවේ නිවසේ නොසිටි අතර රුවනි අර්ජුනගේ බිරිඳට පවසා ඇත්තේ තමන්ට අර්ජුන පැමිණෙන ලෙස දැනුම් දුන් බවයි.

පසුව  දෙදෙනා අතර අතර ඇතිවු කතාබහ දිග්ගැස්සි ඇති අතර අවසානයේ කුණුහරූප කියා ගනිමින් රණ්ඩු වි ඇති අතර පසුව අර්ජුනගේ ලේකමිවරයා හා ආරක්ශකයින් කිහිපදෙනෙක් එකතු වි රුවනි ඩයස් බණ්ඩාරනායක බලහත්කාරයෙන් නිවසේන පිටත්කර හැර තිබේ.

හොද හොද සෙල්ලම් එළිවෙන ජාමේටලු …

http://www.lankanewsweb.today/archives/10768

http://www.lankanewsweb.today/archives/11250

http://www.lankanewsweb.today/archives/10054

 

Top